Micro cars

devinda

Junior member
  • Jun 14, 2006
    86
    2
    8
    indian karayoth patan gaththe japan wahana assemble karalane. un dan koheda. api thama kota uda.
     

    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    indin ewa hodai kiyanda epa bolau...CHina hari aulak na lankawe namakin eliyata enne... Api Micro ganna tharamata thama oya company eka diunu wenne. thawa kalayak giyama Micro and made is Sri lanka kiyala wahana ei... time eka and support ekai denda one... nikan boru review dala indiyan ewa gannawata wada Micro ganna eka hodai.
     

    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    indian karayoth patan gaththe japan wahana assemble karalane. un dan koheda. api thama kota uda.

    Main thing is Government not giving the support to the industry. (commissions are more important than country)
     

    cyberartz123

    Active member
  • Nov 18, 2008
    294
    91
    28
    munta oya panda eka nathiva aluth model ekakata yanna berida appa
    TFS

    sty_two_car_01.jpg


    offer-model-korando.jpg
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    සියරට දේ සිරි සැපදේ

    මගේ ලගත් ඉන්දියන් ජරාවක් තියෙනවා
    හැබැයි ඒ ක මේ ලගදිම විකුණනවා
    අළුත් ජපන් ගන්න සල්ලි නෑ
    හිත හදාගෙන ඉන්නේ මයික්‍රෝ අයිටම් එකකට යන්න
    බෝහෝ විට පැන්ඩා කාර් එකක් වෙයි එක
    මොකද මන් ඉක්මනට විකුණන්න බලන් නෙමේ ගන්නේ
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඔන්න තව වැඩි වෙලාවක් යන්න කලින් මහා පැන්ඩා විරෝධී රැල්ලක් මේකට කඩා පාත් වෙයි. බලපන්කො මම කියන්නේ බොරුද කියලා.
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    පැන්ඩා එකෙන් හොන්ඩා ජුලෝලා කියලා එකක් ගහන්න යනවලු. . :D