1. mercury

    films

    කවුරු හරි දන්නවද මේ site එකේ තියන ෆිල්ම්ස් බලන විදිහ. මේක මාරු site එකක් ඕන ජාතියක ෆිල්ම්ස් තියනවා. ලංකාවේ ඒවත්. http://0xdb.org/
  2. mercury

    driving

    මචන්ලා මම driving trial ටෙස්ට් එක fail උනා. අයෙත් දිනයක් ගන්නේ කොහොමද? අපිට ඕන දිනයක් ගත හැකිද ? හෙල්ප් එකක් දෙන්න
  3. mercury

    trial test

    මචන්ලා අපිට driving license trial දවසේ මොනවද කරන්න තියෙන්නේ? මම සැහැල්ලු වාහන දැම්මේ. trial එක පාස් වෙන්න උපදෙස්ටිකකුත් දෙන්න.
  4. mercury

    driving

    මචන්ලා කවුරු හරි දන්නවද ගම්පහ driving license trial ගන්න area එක ගැන. මට පොරක් කිව්වා මීගමුවේ කියල. මීගමුවේ කොඉ හරියේද කියල කට්ටිය දන්නවද? ගම්පහ කට්ටිය පොඩි හෙල්ප් එකක් දෙන්න .
  5. mercury

    model

    http://www.lankaegossip.com/2012/08/a-model-arrested-suspecting-prostitution.html
  6. mercury

    CAR

    මම ඉතින් ඉඳල ඉඳල CAR කට්ටක් ගන්න හිතුව. කට්ටියගෙන් මට පොඩි හෙල්ප් එකක් ඕන. මට ඔය ලීසිං , finance කියන වචන දෙක මහා අවුල්. කට්ටියට මට පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද මේ දෙක ගැන. මේ දෙකෙන් වඩාත්ම හොඳ මොන එකද. ඒවාට හොඳ company මොනවද? කට්ටිය please උදව් කරන්න.
  7. mercury

    micro

    කවුරු හරි දන්නවද micro panda geely 1.3 car එකේ අලුත්ම price එක?.
  8. mercury

    වාහන

    මට කවුරුහරි suzuki පරණ වහනයට අලුත් වහනයක් ක්‍රමය ගැන විස්තර දානවද. මොනවද trada in කරන්න පුළුවන් වාහන models .
  9. mercury

    clutch

    මුලින්ම කියන්න ඕන කට්ටිය මට මේකට හිනා වෙන්න එපා . මම දැනට ලර්නේර්ස් යනවා. මට තාම හරියට clutch එක රිලීස් කරන්න බැහැ. හීමිට කරන්න හැදුවට engine එක stall වෙනවා. මට clutch එක smoothly relese කරන හැටි පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද.
  10. mercury

    DVD

    කට්ටිය මට පොඩි හෙල්ප් එකක් ඕන . මගේ ලැප්ටොප් එකේ DVD ප්ලයෙර් එක හදිස්සියේම වැඩ කරන්නේ නැතුව ගියා. DVD / CD insert කලාට read කරන්නේ නැහැ. මම dust clean කරලත් බැලුව. කට්ටිය පොඩි උපදෙසක් දෙනවද.
  11. mercury

    Toyota

    මචන්ලා කවුරුහරි වත්තල ටොයෝටා එකේ වැඩ කරන කට්ටිය ඉන්නවද? එකේ engineering section එකට ඇතුල්වෙන්න ඕන qualifications මොනවද ? කට්ටිය හෙල්ප් කරන්න
  12. mercury

    ගම්පහ

    කවුරු හරි ගම්පහ කච්චේරියෙන් driving licence application දැම්මද? මට පොඩි හෙල්ප් එකක් ඕන . ප්‍රයෝගික පරීක්ෂණයත් තියෙන්නේ ගම්පහ කච්චෙරියෙමද, මොන හරියේද ප්‍රයෝගික පරීක්ෂණය පවත්වන්නේ please මට හෙල්ප් කරන්න .
  13. mercury

    HELP

    මට driving license ප්‍රයෝගික පරීක්ෂණය ගැන විස්තර පොඩ්ඩක් කියනවද ? කොහොමද වැඩේ සිද්දවෙන්නේ , අපි කොහොමද face කරන්න ඕන කියල? . මම සැහැල්ලු වාහන වලට ඉල්ලුම් කලේ.
  14. mercury

    driving

    මට driving trial ටෙස්ට් එකට face කරන්න හොඳ උපදෙස් ටිකක් දෙනවද. කට්ටියගේ අත්දැකීම් ටිකක් දාන්න
  15. mercury

    ගම්පහ

    මට colombo ඉඳල ගම්පහ කච්චේරියට ( බන්දියමුල්ල ) යන විදිහ පොඩ්ඩක් කියනවද . ගම්පහ පැත්තේ කට්ටිය please help
  16. mercury

    driving

    licence එකට medical cirtificate එක ගන්න ඕනෑම MBBS doctor කෙනෙකුට අත්සන් කරන්න පුලුවන්ද? private hospital එකක OPD doctor කෙනෙකුගෙන් අත්සන් කරගත හැකිද ? please help
  17. mercury

    Accounting

    මට ලබා අලාබ ගිණුම / ශේෂ පත්‍රය සිංහල tutorials ටිකක් හොයල දෙනවද
  18. mercury

    PLC

    කාට හරි මට PLC ladder logic ගැන තියන හොඳ tutorials ටිකක් හොයල දෙන්න පුලුවන්ද? සිංහල නම් වඩාත් හොදේ
  19. mercury

    Engineering

    මචන්ලා මම mechanical engineering 2nd year ඉන්නේ. මට industrial training යන්න හොඳ තැන් කීපයක් කියන්න. මොරටුව university කට්ටිය ඉන්නවනම් උදව් කරන්න
  20. mercury

    software help

    කාට හරි මට මේ software එකේ full version එකක් හොයල දෙන්න පුලුවන්ද please software name :- automation studio

    No contents