1. mercury

    Fuel Quota

    මචන්ලා පොඩි හදිස්සියකට මට දුර ගමනක් යන්න වෙලා තියනවා (up & down 550km විතර). මට ලැබෙන fuel quota එකෙන් manage කරගන්න බැරිවෙයි වගේ. දැන් ෂෙඩ් වලින් QR code එකට අමතරව ඉල්ලුවොත් වැඩිපුර fuel ගන්න පුලුවන්ද? දන්නා කෙනෙක් please help
  2. mercury

    Kawuda me model ?

  3. mercury

    EMS Colombo

    Machanla EMS Colombo office eka Saturday's walath aralada?. Time eka kohomada.
  4. mercury

    වහනකක් trade in

    වහනයක් trade in කරනවා කියන්නේ මොකද්ද ?. තියන වාහනේ වෙනස් කරන්න ඉන්න කෙනෙකුට මේකේ තියන වාසිය මොකද්ද?
  5. mercury

    aliexpress & PostNL

    මචන්ලා aliexpress එකෙන් buy කරපු item එකක් PostNL එකෙන් ලංකාවට එන්න කොච්චර දවස් යනවද?. උන්ගේ website එකේ තියෙන tracking information හරිම ඒවාද?. දන්නා කෙනෙක් please help.
  6. mercury

    aliexpress එකෙන් radio ekak

    මම මේ item එක ගෙන්නන්න හිතන් ඉන්නේ. මේ වගේ ටිකක් ලොකු items එකක් කලින් ගෙන්නපු අය ඉන්නවද,normal post එකේද ගෙන්නුවේ.
  7. mercury

    වාහන ප්‍රශ්නයක්

    වාහන ප්‍රශ්නයක් වාහන ගැන දන්නා අයගෙන් මට පොඩි දෙයක් දැන ගන්න ඕන. මම අහල තියනවා clutch line එකේ air තියනවනම් gear මාරු කරන්න අමාරු වෙනවා කියල. කාට හරි කියන්න පුලුවන්ද clutch line එකට air ඇතුල් වන්නේ කොහොමද කියල
  8. mercury

    EMS හරහා බඩු ගෙන්වීම.

    EMS හරහා බඩු ගෙන්වීම. කාට හරි කියන්න පුලුවන්ද EMS හරහා ලංකාවට බඩු ගෙන්වන්නේ කොහොමද කියල. මම හිතන්නේ මේක සාමාන්‍ය තැපැල් සේවයට වඩා ඉක්මන් සහ ආරක්ෂිතයි. මේ ක්‍රමය පාවිච්චි කරලා තියන කවුරු හරි ඉන්නවනම් පොඩ්ඩක් කියන්න, වැඩේ වෙන්නේ කොහොමද කියල. :D:D:D
  9. mercury

    Fuel Hose

    මචන්ලා car එකක fuel line repair එකකට මේ hose ජාතිය හොඳද. දන්නා කෙනෙක් please කියන්න.
  10. mercury

    පොඩි උදව්වක්

    කට්ටියට කියන්න පුලුවන්ද මේ pump එක ලංකාවේ හොයාගන්න තැනක්. කොළඹ අවට නම් වඩාත් හොඳයි. BOYU - FP-1002B fountain pump VOLT: AC230/115V FREQ: 50/60Hz POWER: 18W QMAX: 750L/h HMAX: 1.00m WEIGHT:0.692kg SIZE: Φ200mm
  11. mercury

    Dialog

    ඩයලොග් online reload කරන අය ඉන්නවද? debit card වලින් reload කරන්න පුලුවන්ද ?
  12. mercury

    වාහන

    වාහන ගැන දන්නා අයගෙන් පොඩි උපදෙසක් ඕන. මචන්ලා වාහනයක check engine warning එක හරි catalytic converter warning යන දෙක අතරින් එකක් අනිවාර්ය යෙන්ම වාහනයක තිබිය යුතුමද. check engine warning එකෙන් catalytic converter එකේ problems කියවෙනවද. දන්නා කෙනෙක් කියන්න. පහල තියෙන්නේ ඒ warning දෙක.
  13. mercury

    Android

    කවුරු හරි දන්නවද android 2.2.2 version phone එකක් ඊළඟ version එකකට update කරන විදිහ. පියවරෙන් පියවර විස්තර තියන thread එකක් තියනවද එළකිරියේ. please දන්නා කෙනෙක් කියන්න පොඩි හදිස්සියක්.
  14. mercury

    මේ කෑල්ල

    කවුරු හරි දන්න වද මේ කෑල්ල කාර් එකේ කොතනටද එන්න ඕන කියල ( කාර් එක hyundai accent 2000) දන්නා කෙනෙක් please කියන්න
  15. mercury

    Dialog

    Does any one getting spam calls from dialog? usually they are comming from 0777558550 number
  16. mercury

    Fuel

    මචන්ලා fuel line leak එකකට no leak පාවිච්චි කලාට අවුලක් නැද්ද. පුංචි ඉඳිකටුවක් තරම් ලීක් එකක් තියෙන්නේ.
  17. mercury

    Fuel

    කවුරු හරි දන්නවද මේවා ලංකාවේ ගන්න තැනක් . වාහනයක fuel hose එකකට ඕන කරන්නේ
  18. mercury

    Exam

    මේ සැරේ Srilankan Airlines Trainee engineer exam කලේ කවුද බන්. results එන දවසක් හෙම දන්නවද ?
  19. mercury

    කන්නාඩි

    මම මේක කලෙක ඉඳන් හිතේ තියන් ඉන්න ප්‍රශ්නයක්. ඔයගොල්ලෝ හිතන දේවල් මේකේ දන්න. මචන් ඇස කන්නාඩි පාවිච්චි කරන කොල්ලෙක්ට කෙල්ලෙක් සෙට් කරගන්න එක ලේසි වැඩක්ද?. උන් කන්නාඩි දාන කොල්ලෙක්ට ලේසීයෙන් කැමති වෙනවද.? කන්නාඩි දාන එකෙක් දුර්වලයෙක් කියල කෙල්ලෝ හිතනවද? (මොකද කන්නාඩි ගලවපුවහම කිසිදෙයක් පෙනෙන්නේ...
  20. mercury

    wheel

    මචන්ලා කාර් එකක wheel alignment එකකට සාමාන්යෙන් කීයක් විතර යනවද ? දන්නා කෙනෙක් කියනවද ?

    No contents