ගම්පහ

mercury

Junior member
  • Oct 31, 2007
    291
    6
    18
    මට colombo ඉඳල ගම්පහ කච්චේරියට ( බන්දියමුල්ල ) යන විදිහ පොඩ්ඩක් කියනවද . ගම්පහ පැත්තේ කට්ටිය please help
     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    Fire Dragon ගේ ගෙවල් පැත්තනේ...
    200ක නැගලා ගිහින් බැහැපන්...
    කොන්දට කියපං ගම්පහ කච්චේරිය ගාවින් බස්සන්න කියලා..
    :D :D :D :D :D

    picture.php


     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo

    කොන්දට කියපං ගම්පහ කච්චේරිය ගාවින් බස්සන්න කියලා..
    :D :D :D :D :D

    picture.php



    කොයි පැත්තෙන්ද කියල අහයි ද දන්නැහැ :rolleyes::rofl:
     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    කොන්දට කියපං ගම්පහ කච්චේරිය ගාවින් බස්සන්න කියලා..
    :D :D :D :D :D



    කොයි පැත්තෙන්ද කියල අහයි ද දන්නැහැ :rolleyes::rofl:

    :P:P:P



    Ehema ahan na ban., kachcheriya gawin danna kiyanna..

    ඔයා පොඩ්ඩක් විතර ටියුබ් ලයිට්!!!
    ;);)