1. EdiT

    බෝගම්බර බන්ධනාගාරය

    කොහොමද ඒ වැඩේ කරන්නේ. මම දැම්මේ මෙහෙම "https://imageshack.com/a/xAPz/1"
  2. EdiT

    බෝගම්බර බන්ධනාගාරය

    එළකිරි ..!
  3. EdiT

    බෝගම්බර බන්ධනාගාරය

    pics පේන්නේ නෑනේ බං
  4. EdiT

    බෝගම්බර බන්ධනාගාරය

    බෝගම්බර බන්ධනාගාරය බෝගම්බර බන්ධනාගාරය ..!
  5. EdiT

    සජින්ගෙන් ගුටි කෑ ක්‍රිස් නෝනිස් ඉල්ලා අ&#3523

    තම කට නිසා අනවශ්‍ය පරිදි සතුරන් ඇතිකර ගැනීමේ දක්ෂයෙකු වන වෛද්‍ය ක්‍රිස් නෝනිස් විදේශ අමාත්‍යංශයේ ලේකම්වරිය වන ෂෙනුකා සෙනෙවිරත්නට ‘බ්ලඩි බිච්' යනුවෙන් පවසනු ඇසීමෙන් කෝපයට පත්වී ඇති සජින් වාස් ගුණවර්ධන එකෙනෙහිම ක්‍රිස් නෝනිස්ට කම්මුල් පහරක් එල්ල කොට ඇත. මේක ඇත්ත වෙන්ඩ පුලුවන්ද ???
  6. EdiT

    බොකෝ හරාම් නායකයා මිය යාම

    L.T.T.E එකෙන් පස්සේ මුස්ලිම් නමක් නැති ත්‍රස්තවාදී සංවිධානයක් ගැන අහන්නවත් ණෑ ..! ලෝකෙට මුං දැන් virus එකක් වෙලා
  7. EdiT

    මුස්ලිම් අපිල සහ ලංකාව

    :yes::yes::yes::yes:
  8. EdiT

    We are brain washed part 3

    god created world.????? ?????????????????????????????????? Please... we were talking here is more deeper than you think. Just asking ... Define 'Correct system'
  9. EdiT

    We are brain washed part 3

    අවසිහියෙන් ???? ඒ කියන්නේ පවක් වෙන්නේ නෑ කියලද. ??
  10. EdiT

    We are brain washed part 3

    උඹේ ප්‍රශ්නයට උඹ නිවැරදිව උත්තර දීලා තියනවා හැබයි උන පූර්නයක් තියනවා.. මානසික රෝගියෙක් වුනාම ඌට ඕව්වා නිවැරදිව හදුනාගන්න පුලුවන්ද කියන එක.. දැන් උඹ කියන්නේ මේ මානසික රෝගියාට පවු සිද්ධ වෙනවා කියලද නෑ කියලද ?
  11. EdiT

    We are brain washed part 3

    තව පොඩ්ඩක් පැහැදිලි කරපං මචං
  12. EdiT

    We are brain washed part 3

    මේ සියලු දේ අහඹු සිදුවීම් මචං ..! ඔය කර්මය කියන එක ගැන හිතද්දී මට එන ප්‍රශ්නයක් තමයි මානසික රෝගයකින් පෙලෙන මනුස්සයෙක් මිනීමැරුමක් කලොත් එයාට පවු සිද්ධ වෙනවද කියන එක. මම හිතන්නේ නෑ කියල ...! මොකද පව සම්පූර්ණ වෙන්න ඕනේ සියලුම සාධක එතන තිබුනත් [ප්‍රාණියෙකු වීම, ප්‍රාණියෙකු බව දැනගැනීම ,... ආදී...
  13. EdiT

    We are brain washed part 3

    කළු ගලකට dynamite දාල පුපුරවද්දී සමාන කෑලි වලට කැඩෙන්නේ නැත්තේ ඇයි ..? කුණාටුවකදී සමහර ගස් බිමට වැටුනත් සමහර ගස් බිමට නොවැටෙන්නේ ඇයි ..?
  14. EdiT

    We are brain washed part 3

    ඔවු ..! ඒක හරි :yes: වැදගත් විදිහට කරන තර්කානුකූල ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න උඹ බැඳිලා ඉන්නවා නැත්නම් කොහොමද බුද්ධිමය සංවාදයක් ඇතිවෙන්නේ. මම කලින් post එකේ reply කරන්න එපා කියල අදහස් කලේ මොඩයෝන්ට අනික්වට reply කරපං මචං ..! උඹ යමක් දන්න මිනිහෙක්, දැනුම share කරගමු.
  15. EdiT

    We are brain washed part 3

    ඔවු ..! මේ ගැන ටිකක් ඉගෙන ගන්න ඕනේ. දන්න පොතක් පතක් තියෙනවනම් share කරපං මචං ..
  16. EdiT

    We are brain washed part 3

    thread මේ thread එකෙත් තියනවා ඉගෙන ගන්න දේවල් ..! http://www.elakiri.com/forum/showthread.php?t=1633608
  17. EdiT

    We are brain washed part 3

    AloneGuy90 හැමෝම පොත් පත් කියවල තියනවා ඇති, නමුත් කියවපු කරුණු විශ්ලේෂණය කලාද, පොත් කියන එක, මිනිහෙකුට ලියන්නත් පුළුවන් කියවන්නත් පුළුවන්, පොත් වල තියෙන්නේ හැමවෙලාවෙම ඇත්ත නෙමේ. අපි පිළිගන්න මතයත් විරුද්ධ මතයත් යන දෙක ගැනම අපි නිදහස් මනසකින් හිතන්න ඕනේ. එතකොට තමයි නිවැරදි දේ එලියට එන්නේ...
  18. EdiT

    We are brain washed part 3

    bump :yes::yes::yes:
  19. EdiT

    කට්ටඩි ගුරුන්නා

    ඉතින් මම fake වලින් ඇවිත් ජරා වැඩ කරන්නේ නෑනේ ..! මම දෙකක් තියන් ඉන්නවා මත ගැටුම් වලට එකයි, හොඳ බබා වගේ ඉන්න එකයි. ඔන්න ඕක අමතක කරලා දාපන් මචං..!:D:D
  20. EdiT

    කට්ටඩි ගුරුන්නා

    අයියු ...! කෙල උනා...:baffled: මම කියන දේවල් නිසා මාත් එක්ක සමහරු තරහයි බං ..! එකයි backup එකට වෙන එකක් තියන් ඉන්නේ උදවුවක් ඕනේ උනොත් ඉල්ලන්න. කාටවත් කියන්න එපා හොඳේ ..!:love::love:

    No contents