1. EdiT

    අපනයනය කරන්න

    ගුවන් මගින් ප්‍රවාහනය කරන්න ලොකු ගානක් යයිනේ මචං. උඹට profit එකක් තියෙයිද.
  2. EdiT

    මම විදුෂානි - New EK Member

    එල එල ...! ජනතාව අවදියෙන්.
  3. EdiT

    කට්ටඩි ගුරුන්නා

    ඉතිහාසේ මිනිස්සු පිළිගන්නේ නැති දේවල් වලට හොට නොදා පැත්තකට වෙලා හිටියනම්, උඹ තාමත් ලෝකේ ගෝලාකාරයි කියල දන්නේ නෑ මචං. මත දෙකක් ගැටෙන්න ගැටෙන්න ඒ මත දෙකම පිරිසිදු වෙනවා. අන්තිමට ඉතුරු වෙන්නේ නිවැරදි මතය විතරයි. ඉතිහාසයේ හැමදාම උනේ එකයි. මමත් කැමති නිවැරදි මතය වෙනුවෙන් පෙනී ඉන්න කඩේ යන...
  4. EdiT

    කට්ටඩි ගුරුන්නා

    ඇයි බං අර, 85000 ට තොවිල් නටන dial එක ...!
  5. EdiT

    We are brain washed part 1

    පොඩ්ඩක් පැහැදිලි කරපං මචං ..!
  6. EdiT

    කට්ටඩි ගුරුන්නා

    කට්ටඩි ගුරුන්නා කෝ අපේ කට්ටඩි ගුරුන්නා ..! - - - - - - missing ද ...!
  7. EdiT

    We are brain washed part 1

    ප්‍රත්‍යස්තතාවය
  8. EdiT

    කාලෝ_ෆොන්සේකා

    මම පුරසාරම් දොඩවන කෙනෙක් නෙමේ...! මම නිවැරදි කියල හිතුන දේ කිවුව විතරයි කොන්දේසි සහිතව මම ඒකගයි ..! කොන්දේසි මොනවාද දිනය කවදද කියන එක කතා කරමුද. ?
  9. EdiT

    කාලෝ_ෆොන්සේකා

    දැන් තමයි ඔලුව නිදහස් උනේ. ...! අද දවසේ එළකිරි එක පැත්තේ එන්න බැරි උනා. මම මේ thread එකට දාපු posts ආයෙමත් කියෙවුව...! ඇත්තටම මගේ සමහර post ගැන මම කණගාටු වෙනවා. විශේෂයෙන් නැකත් රාළට මම කතා කරපු විදිහ සුදුසු නෑ ..! ඒ වගේම ඒ post ඉදිරියේ නිශ්ශබ්දව හිටපු එක නැකත් රාලගේ හොඳ ගුණයක්...! සමාවෙන්න...
  10. EdiT

    කාලෝ_ෆොන්සේකා

    සහතික ඇත්ත මචං ..! මට දැන් මේක ඇති ..! හොඳටම මහන්සි උඹල දැක්ක නම් මගේ පලවෙනි පොස්ට් එකේ වෙලාව, ඒ වෙලාවේ ඉඳල දැන් වෙනකම් මේක තමයි කලේ. මේ thread එක හෙට උදේ කවුරුහරි උඩට ඇද්දොත් මමත් reply කරනවා. එකෙක් දෙන්නෙක් පොඩි ගොන් අතල් ගත්තට thread එක වටිනවා කියල හිතෙනවා බලන කෙනෙකුට. උඹේ epic fail...
  11. EdiT

    කාලෝ_ෆොන්සේකා

    බුදුන් වහන්සේ තමයි හිටපු ශ්‍රේෂ්ටතම හේතුවදියා
  12. EdiT

    කාලෝ_ෆොන්සේකා

    මචං ..! මෝහනයෙන් වෙන්නේ තමන්ගේ මොලේ ඇතුලේ තියන මතකයන් එලියට එනෙක ..! අපි පොඩිකාලේ අහම්බෙන් දැකපු කඩේක බෝඩ් එකක් මෝහනය මගින් අවුරුදු 50 කට පස්සේ උනත් මතක් කරගන්න පුළුවන්. ඒ කියන්නේ. මෝහනය මගින් අපේ මොලේ ඇතුලේ තියන ඉතාම කුඩා මතකයක් උනත් access කරන්න පුළුවන්. ඒ වගේම මේ මතකයන් එකතු කරලා අලුත්...
  13. EdiT

    කාලෝ_ෆොන්සේකා

    මේ විදිහට යම් මාතෘකාවක් ගැන මත ගැටුමක් එනවා කියන්නේ. ඒ පිපිරුමෙන් එලියට විසිවෙන්නේ දැනුම. අපි ගැටෙන්න ගැටෙන්න දැනුම පිරිසිදු වෙනවා. ඒක අපි හැමෝටම හොඳයි. හැබැයි දැන් මේ thread එකට එන සමහර ගොන්නුන්ට තියෙන ප්‍රශ්නේ තමයි මෙයා මුස්ලිම්ද කියන එක. සමහරුන්ට පුකෙන් හිනා යනවා. එහෙම වෙන්නේ මේ වගේ...
  14. EdiT

    කාලෝ_ෆොන්සේකා

    නෑ නෑ ...! ආපෝ නෑ ...! ඒ මම නෙමේ.
  15. EdiT

    කාලෝ_ෆොන්සේකා

    මචං මම ඉගෙනගත්තු දෙයක් හරි නම් තව කෙනෙකුට කියල දෙන්නත්. වැරදි නම් හදාගන්නත් බලාගෙන තමයි මේක කරන්නේ. ඉතින් ඔය දෙකම නැතුව මට කුණුහරප කියන ගං ගොබිලෝ එක්ක මම කතා කරන්නේ නෑ. ඒ නිසා උන්ට දාන පොස්ට් මේ සංවාදයට අදාල නෑ ...! ඒ නිසා ඒවාට තරහ ගන්න එපා. අපි යක්ෂ පුනරුපත්තිය, ආත්මය කියන සංකල්පය...
  16. EdiT

    කාලෝ_ෆොන්සේකා

    පුනරුපත්තිය, ආත්මය, කියන්නේ මොකක්ද කියල උඹ දන්නවද?? සංසාර ගමන නවත්තන්න දේෂනා කරපු බුදු දහම මොකක්ද කියල උඹ දන්නවද?? පොත් පත් කියවල දැනුමක් අරගෙන තර්කයක් තියනවනම් කතාකරමු නාකි ආච්චිලගේ ජාතක කතා අහල මෙතන ෂඩ් භාෂා පරමේෂ්වර වෙන්න එනවනම් බෑ
  17. EdiT

    කාලෝ_ෆොන්සේකා

    එහෙම හිටියනම් අද මමත් උඹ වගේම ගොනෙක්. මේක බුද්ධිමය සංවාදයක් යාලුවා. මම නොපිළිගන්න දේ උඹ පිළිගන්නවානම් අපි ඒ ගැන කතා කරමු කට වහන් පුක නොදී පැත්තකට වෙලා ඉන්නවද කියල තීරණය කරන්නම් මම. මොකද මම සම්බන්දයෙන් තීරණ ගන්නේ මම. නැතුව දෙවියන්, යක්ෂයන්, ප්‍රේතයන්, හොල්මං, බහිරවයන් නෙමේ.
  18. EdiT

    කාලෝ_ෆොන්සේකා

    අනේ මචං ..! අතීතයේ හැමදෙයක්ම වගේ බෞද්ධ දර්ශනයත් බොරු දේවල් කාලෙන් කාලෙට එකතු වෙලා අපිරිසිදු වෙලා තියෙන්නේ. පිරිසිදු බුදු දහම අපි හොයාගන්න ඕනේ. එකට අපි පොත් පත් කියවන්න ඕනේ. අනෙක් සමකාලින ඉන්දියානු ආගම් මොනවාද, ඒවගේ මොනවාද කියල තියෙන්නේ කියල හොයන්න ඕනේ. Jesus lived in India කියන පොත ලියන්න...
  19. EdiT

    කාලෝ_ෆොන්සේකා

    කට්ටඩියෝ ...!! කෝ යකෝ උඹ. ..! වරෙන් ටග් ගාල මේක ඉවර කරන්න ..! මට දැන් එපා වෙලා තියෙන්නේ. :growl::growl::growl::growl:
  20. EdiT

    කාලෝ_ෆොන්සේකා

    සතර අපාය තියෙන්නේ බෞද්ධ සාහිත්‍යයේ මචං ..! පොත්වල තිබ්බ පලියට පිළිගන්න එපා හදාරපන්, විශ්ලේෂණය කරපං ..!

    No contents