1. EdiT

    අතිශය වැදගත් කාරණාවකට ඔබතුමාට PM එකක් දාන්න බැලුවා inbox full. හැකිනම් contact කරන්න ක්‍රමයක්...

    අතිශය වැදගත් කාරණාවකට ඔබතුමාට PM එකක් දාන්න බැලුවා inbox full. හැකිනම් contact කරන්න ක්‍රමයක් දෙන්න. ජනමාධ්‍යය අවශ්‍යතාවයක් ..........!
  2. EdiT

    නකල්ස් වනයේ පිහිටි දිය බෙදුම් කලාපය..

    Urgent අතිශය වැදගත් කාරණාවකට ඔබතුමාට PM එකක් දාන්න බැලුවා inbox full. හැකිනම් contact කරන්න ක්‍රමයක් දෙන්න.
  3. EdiT

    තම මරණය නිරූපණය...

    පොතක් පතක් කියවල නැති කොල්ලෙක්. කොච්චර උනත් අවුරුදු 17ක කොල්ලෙකුට තමන් කරන්න යන දේ ඇති අවදානම තෙරුන් ගන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම නැත්නම් කිසිදු ජීවිත අවදානමක් නැතුව විශේෂ ප්‍රයෝග වලින් ඔය වැඩේම කරන්න පුළුවන් බව දැනගෙන ඉන්න ඕනේ. පෞරුෂය හරියට develop වෙලා නැති ළමයි හරි කැමති කවුරුහරි තමන්...
  4. EdiT

    ඒරාෂ්ඨකය

    ඉතිං අපි try එකක් දෙමු සමාජේ වෙනස් කරන්න ..!
  5. EdiT

    සෝමාවතිය

    සෝමාවතියට ගියෙමි .. පැරණි සාමයික සංවර්ධනය දුටිමි නටබුන් ස්පර්ශ කලෙමි, වින්දෙමි කොනක බුදුරදුන්ය, නිසලය. ඒ පිටුපස මාකටිං ජිල්මාට්ය එකක වලාකුළුවල මුහුණකි තවෙකෙක පාරභෞමික ජීවියෙකි. නාකි ගෑනුන්ගේ තොලකට සිඳී ගොස්ය දෙනෙත් අඩවන්ය, අවබෝධ කරගන්නට ළඟය, ඈවරයි, දෑවරයි, තුන්ඈවරයි:( මේ අතර සුදු ජාතික...
  6. EdiT

    Wedding Photographers

    Check your inbox :yes::yes::yes:
  7. EdiT

    ඒරාෂ්ඨකය

  8. EdiT

    ඒරාෂ්ඨකය

    මගේ අම්ම ICU එකේ නම් මම කරන්නේ බෝධි පූජා තියනෙක නෙමේ, තාත්ත නම් කරයි මම ඒවාට සහබාගි වෙයි. නමුත් මට විශ්වාසයක් ඇතිවෙන්නේ නෑ .. අනික මේ වෙනකොට මම මාධ්‍යවේදියෙක් විදිහට කටයුතු කරන්නේ නෑ..! කොන්ද කෙලින් තියාගෙන ඒ වැඩේ කරන්න බැරි බව ලංකාවම දන්නවා. මම මෙතන කාටවත් මඩක් ගහල නෑ ... කියන දේ කෙලින් කියල...
  9. EdiT

    ඒරාෂ්ඨකය

  10. EdiT

    ඒරාෂ්ඨකය

    ලෝකයේ මෙන්ම තමන් හටද සිදුවෙන දේවල් සම්බන්දයෙන් වගකීම බාරගන්නට සාමාන්‍ය මිනිසාට ආත්මශක්තියක් නැත.කිසියම් වරදක් සිදුවූ විට එහි වරද පටවන්නට කෙනෙක් හෝ අදෘශ්‍යමාන බලවේගයක් ඔහු සොයාගනී. ඒ අනුව සාමාන්‍ය මිනිසා එහි වගකීම දෙවියන්ට, බූතයන්ට සහ ග්‍රහයන්ට පවරා තමන් නිදොස් බවත්, වරද සිදුවූයේ තමන් අතින් නොව...
  11. EdiT

    මිත්‍යාවන් උපත ලබන හැටි

    මිත්‍යාවන් උපත ලබන හැටි මිත්‍යාවන් උපත ලබන හැටි මේ කතාව මා උපුටාගන්නේ ශාන්ත්‍රම් (Shanthram) නැමැති නවකතාවෙනි. ඒක නවකතාවක් කිව්වාට නවකතාවක්ම නොවේ. ඊට වැඩි යමකි. ස්වයං චරිතාපදානයකි. ජාත්‍යන්තර වැඩිම විකුණුමක් ඇති පොත් ගොඩට එකතුවෙතත් එය ලියා ඇත්තේ අපරාධකාරයෙකු විසිනි. ඕස්ට්‍රේලියාවේ උපත ලැබ...
  12. EdiT

    ජ්‍යොතිෂය_බොරු_වෙයි

    අහෝ ...! ජෝතිස්සගේ "නැකත් පත"
  13. EdiT

    ආලවකයා පිටසක්වලයෙකුද?

    හරි හරි ..! එකයි මම ඉක්මනින් මගේ වැරැද්ද නිවැරදි කලේ. අපි talk දීල වැඩක් නෑ අපිට අපේ මතය තුල ජීවත් වෙන්න බැරිනම්. හේතුවාදී අපි නිතර නිතර එකතු වෙලා කතාකරනවා., දේශන පවත්වනවා, උඹ කැමති නම් ඇවිල්ල යන්න වරෙන්. ප්‍රශ්න ගොඩකට උත්තර හොයා ගන්න පුළුවන්. මේ විදිහේ forum වල මරාගෙන වැඩක් නෑ
  14. EdiT

    ආලවකයා පිටසක්වලයෙකුද?

    අන්න මෙහෙම කථා කරපං මචං ...! මම අනිත් account එකෙන් දාපු post එක දැන් මම delete කරන්නං ..! උඹ කුණුහරපෙන් බැනල තිබුන නිසා මටත් තද උනා ..! දිව්‍යලෝකේ යන්න බලාගෙන පිං කරන, අපායේ යන්න බයට පවු නොකරන මිනිස්සු වගේ නෙමේ.. මම වැරදි දේවල් වලින් මිදෙන්න උත්සහ කරන්නේ මානුෂිය හැගීමෙන්. කෙනෙකුට, සමාජයට...
  15. EdiT

    ආලවකයා පිටසක්වලයෙකුද?

    ඔවු ..! 1981421 කියන්නේ මගේ Fake එක EdiT කියන්නෙත් Fake Account එකක්නේ, එකේ ඇත්ත මම ගැන විස්තර තියනවද. kash123 කියන්නේ ඔයාගේ ඇත්ත නමද, ඔයා මොකද ඔය Fake එකෙන් කරන්නේ. මං ගැන නෙමේ මම කියන දේවල් ගැන හොයන්න..!
  16. EdiT

    ආලවකයා පිටසක්වලයෙකුද?

    විභාගෙට කලින් දවසේ මම නිදා ගන්නවා උඹ බෝධිපූජා තියනවා. විවාහයට කලින් මම ගෑනිව තෙරුන් ගන්න උත්සහ කරනවා උඹ කේන්දර ගලපනවා. උඹ කියනවා පින් පවු තියනවා කියල මම කියනවා නෑ කියල උඹ සතර අපායේ දිග පළල කියනවා මට එක joke වෙනවා. උඹ කැමති සම්‍යක්දෘෂ්ඨික ප්‍රඥාවන්තයෙක් වෙන්න මම කැමති මිත්‍යාදෘෂ්ඨික...
  17. EdiT

    ආලවකයා පිටසක්වලයෙකුද?

    දැන් උඹ හිතන් ඉන්නේ මම බුද්ධාගම බොරුයි කියල ඔප්පු කරන්න try කරන එකෙක් කියලද.
  18. EdiT

    මුස්ලිම් කාන්තාවන්ට හිමි තැන

    මුස්ලිම් කාන්තාවන්ට හිමි තැන මුස්ලිම් කාන්තාවන් සහ ගැහැණු ළමුන්ගේ අවබෝධය සහ අවධානය සඳහා - ඉස්ලාම් ආගම තුල ඇයට හිමි තැන කුරානය තුලින්ම විමසමු ඉස්ලාම් අය විතරක් එන්න
  19. EdiT

    ආටිගල ඇයි මෙහෙම කරන්නේ...????

    පැහැදිලිවම හරි සහෝදරයා....!

    No contents