1. EdiT

    Forex උදව් ???

    MT 4 වල Support Lines සහ Resistance Lines කියන්නේ මොනවද....? ඒවා MT 4 එකේ open කරගන්න ඕනෙද. උදව් ඕනේ ...Please :D:D
  2. EdiT

    Forex

    මචන්ලා, මට forex වලට බහින්න කලින් etoro demo එකක් open කරගෙන practice කරන්න ඕනේ. කොහොමද එක කරන්නේ. පියවරෙන් පියවර කියල දෙන්න පුළුවන් නම් සුපිරි. ආ ....! මගේ rep power එක +2 ලු. කොහොමද දෙන්නේ.
  3. EdiT

    Bettle Field 4

    China Sea mission eke wathuren udata enne kohomada..???? eke thiyenne "Climb up" kiyala witharai. Control key eka mokakda.
  4. EdiT

    COD Ghost ?????

    COD ghost cracked version eka install kala. ..extracted files ..mounted through demon tools ..installed Crack ekath past kala dan 'iw6sp64_ship.exe' double click kalama mokuth wenne nanne. Please help PC - i7 VGA - GTX 650 Ti RAM - 8GB
  5. EdiT

    Winrar

    password protected winRar file ekak open karaganne kohomada ..??
  6. EdiT

    e news

    e news yanna kramayak kiyannako Ninja proxy walin yanda baa....:(
  7. EdiT

    derana

    දෙරණ 360 එකේ ස්න්නස්ගල එක්ක කරපු interview එක බලන්න තියෙනවද. video එක තියෙන තැනක් කියන්නකෝ.
  8. EdiT

    ????????

    wvq jhiska fu;ek nvj,a yodf.k wmsg jO fokak tkjd'''''''´jd lr.;a;d kï lE fkd.yd ysgmka'''' wvq jhiska fu;ek nvj,a yodf.k wmsg jO fokak tkjd' óg miafia jhi 25 - 30 fjklï orefjda yodf.k fufy wdfjd;a n,df.khs' ´jd lr.;a;d kï lE fkd.yd ysgmka' hákqjr mÈxÑ 19 yeúßÈ YYsl,d" fmardfoKsh YslaIK...
  9. EdiT

    ලංකාවේ තියෙන advertising agencies

    ලංකාවේ තියෙන advertising agencies මට ලංකාවේ තියෙන advertising agencies ගැන විස්තර ටිකක් දැනගන්න ඕන. කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවනම් ලංකාවේ TV advertisements හදන company මොනවාද කියල reply කරන්න ලොකු උදව්වක්.
  10. EdiT

    ලී බඩු ...???

    මට sofa set එකක් ගන්න ඕනේ. කොලඹ අවට හොඳ ලී බඩු සාප්පු මොනවාද කියල දන්න කෙනෙක් කියනවද
  11. EdiT

    පවුල් සැලසුම් help

    පවුල් සැලසුම් help මම ලඟදි marry කරන්න ඉන්නේ. කවුරුහරි ඉන්නවනම් හොඳ පවුල් සැලසුම් ක්‍රම දන්න, please reply කරන්න. Condom පාවිච්චි කරන්න නම් කැමති නෑ.
  12. EdiT

    ජාතිවාදය

    මම ජාතිවාදයට විරුද්ධයි. නමුත් වෙනත් ජාතියක් මගේ ජාතිය විනාස කරන්න, හිඟා කන්න හරි මේ ලෝකේ අපිට තියන එකම රට අල්ල ගන්න එනවනම්. ජාතිවාදය ඇර වෙන ගන්න තීරණයක් නෑ. bussiness side එකෙන් ගත්තම නම් අපේ උන්ගේ customer service හම්බ්යන්ට වඩා අඩුයි. ඒක හදා ගත්තේ නැත්තනම් අමාරුයි.
  13. EdiT

    ජාතිය

    Comment එකක් විදිහට type කරපු එකක් thread එකක් විදිහටම දන්නා හිතුවේ මේක වැදගත් නිසා. මේ fake ID වලින් මිනිස්සු තම තමන්ගේ ඇතුලේ තියන ඔක්කොම කුණු ජරාව මේකට ගෙනත් දාලා මේක කක්කුසියක් කරන එකට මම පැහැදිලිවම විරුද්ධයි. තමන් අදහසක් සමාජයට දෙනවනම් ඒකෙ සම්පූර්ණ වගකීම තමන් දරන්න ඕනේ. හැංගිලා ගහනව...
  14. EdiT

    internet

    මචන් මම වැඩකරන්නේ ලක්බිම paper එකේ. හදිස්සියේ රිද්ම එකට article එකක් කරන්න වෙලා තියනවා internet එක ගැන. හොඳ site ගැන දන්නවනම් කියපල්ලාකෝ. :yes::yes::yes::yes:
  15. EdiT

    කුරුඳු

    කවුරු හරි ඉන්නවද යමක් export කරන system එක දන්න කෙනෙක්. මම හිතන් ඉන්නේ කුරුඳු oil කරලා export කරන business එකක් පටන් ගන්න. ලොකු උදව්වක් මචන්ලා, පොඩි දෙයක් හරි දන්නවනම් හෝ අහගන්න පුළුවන් ආයතනයක් තියනවනම් කියන්න. පිං සිද්දවෙනවා.
  16. EdiT

    Advertisements

    3d max, Maya, Element 3d, Video Editing දන්න අය ඉන්නවද. අලුතින් වැඩක් පටන් ගන්නවා, music visuals සහ TV Advertisements හදන්නේ.සෙට් වෙලා කීයක් හරි හොයා ගන්න පුළුවන්. pm කරන්න :cool::cool::cool::cool::cool::cool:
  17. EdiT

    Old

    2zkdcToEnAE සිරාවටම the කියන එකේ තේරුම මොකක්ද බං. :eek::eek::eek::eek::eek:
  18. EdiT

    Advertising

    Machanla...!! I'm gonna start an advertising firm. Not with a huge capital but can manage some compulsory equipments as needed. Is there any graphic designers with animating and video editing skills. Knowledge of 'element 3d' software is additional qualification. I work for one of the most...
  19. EdiT

    Typing Help

    I need post threads in sinhala But no type setting skills you people know any option PLEASE :D
  20. EdiT

    Testicles

    A male patient is lying in bed In the hospital, Wearing an oxygen mask over his Mouth and nose, Still heavily sedated from a difficult four hour surgical procedure A young student nurse appears to give him a Partial sponge bath. Nurse,' he mumbles, from behind the mask 'Are my Testicles black?'...

    No contents