මේ Latest Update එක Install කරලා එකේ තියෙන Crack එක දාන්න එතකොට වැඩ කරයි.
මතක ඇතුව Nvidia Graphic card එකේ driver එක 331.82 එකට update කරන්න ඒක තමයි අළුත්ම driver එක.
https://mega.co.nz/#!JAFwVCja!HFEvkCV7k6VqcyJ0tPjmjXiM6r0iWkJlRgv0x8xi9So
ආයි bump කරන්නේ ? වැඩේ හරි ගියේ නැද්ද? ඕක try කරාද?
ආයි bump කරන්නේ ? වැඩේ හරි ගියේ නැද්ද? ඕක try කරාද?
Operating System එක මොකක්ද?
Graphic Card Driver version එක මොකක්ද?