1. I

    පාඩුපිට පාඩු ලබන ශ්‍රී ලංකා දුම්රිය සේවයේ තිත්ත ඇත්ත

    Kiri hatti business ekak nam tibune. Eth Train eka eda welawatama apu nisa fort walin kiri hatti tika danna wela ne train ekata.
  2. I

    කොළඹ අවට couple එකකට යන්න තැන් මොනාද

    Pansalakata giyama was wadinawa kiyana minissuth innawa neh me rate. :D
  3. I

    පරිප්පු වෙනුවට බඩ ඉරිගු කන්න

    මමත් මේක කෑවෙ අපෙ ගෙදර උදව්වට ආපු මනුස්සයා උයන්න දන්න නිසා . පරිප්පු කැලේ මට නම් මේක කෑවට පස්සෙ . තව දවසක් , මුං ඇට දවසක් වගේ වතුරෙ දාලා තිබිලා පරිප්පු වගේ නිකන්ම පියලි වුනා. ඒක හොදි හදලා කෑවා. ඒකත් මරු.
  4. I

    පරිප්පු වෙනුවට බඩ ඉරිගු කන්න

    පරිප්පු කිව්වම මයිසූර් පරිප්පු විතරක් මතක් වෙන එක නේ ප්‍රශ්නේ කොල්ලු කියල ඇට වර්ගයක් තියෙනවා , ඒක උයන්න පුළුවන්. එහෙම නැත්නම් මුං ඇට දෙපියලි කරලා උයන්න පුළුවන් . බඩ ඉරිඟු වලින් පරිප්පු උයන්න පුලුවන්ද දන්නේ නෑ . ඒත් ඉරිඟු බත් වගේ කෑම හදන්න පුළුවන්. ඕක කරල පිටින් කන්න ඕනෙමයි කියලා එකකුත් නෑනේ ...
  5. I

    ගිනිගත් තෙල් නැවට හමුදාවෝ ඇතුළු වේ.. ලොව සිවු දිගින් සුබ පැතුම්

    Deck එක කියන්නෙ නැවේ කොටසක් නෙමෙයි කියලා දැනගද්දි උයාගෙ වයස කීයද ?
  6. I

    Gam wala padinchiya

    Anith eka gamwala , oya pitagamkaraya kiyana seen eka thadata tiyenawa neda? Colombo godak aya pitin apu nisa owa awulak attema ne.
  7. I

    Micro Panda Cross

    Mage tiyenne Panda 1.0 ekak. Traffic eke 10 wage karanawa. Outstation giyama 15 ho eeta wadiyen karanawa. Cross eke figures oya wage tamai kiyala kiyanne.
  8. I

    රත්තරං වගේ වාහනත් බලන් ඉද්දි වැඩි වෙනවා

    This is true until such times come where no driver is available to pick you up.
  9. I

    සාමාන්යෙන් මිනිහෙක් ඉතුරු කරලා තියෙන්න ඕනේ කීයක්ද

    Meka kiwwata koi taram practical da lankawe? Idamak aran annex ekak hadanna aduma gaane laksha 40 wat yawi. Maseta 60 loan eke warike.
  10. I

    ලාංකීය පහල මධ්‍යම පංතියේ ඛේදවාචකය - The Tragedy of Sri Lankan Lower Middle Class

    ආකල්ප වලින් පංති මනින සමාජයක් තියෙනවා නම් අටපට්ටමට කියන්න හොඳේ .
  11. I

    බෙලරුසියා මොකද වෙන්නේ...????

    Lankawata apu harald India wala travel karanawa bald and bankrupt buwa ekka. Passe ahu wuna parana soviet ratawal wala muge travel vlogs tiyenawa . Ewa sira mata nam.
  12. I

    බෙලරුසියා මොකද වෙන්නේ...????

    AlinChik ge rata neda Belarus?
  13. I

    i roof

    Ulu daala wanduro duwaddi aathal kotiyayi. Kawruwath okata wisandumak kiyanne nane, Sheet dapu wahalaka mudun ulu kate wat tiyenne denne ne
  14. I

    උඹලා කොච්චර ණයද ?

    Awurudu kiyak salli ituru karada kiyala kiyanna puluwanda?
  15. I

    වාහන බලපත්‍ර හිමියන්ට මෙරට ලියාපදිංචි නොකළ වාහන මිලදී ගැනීමට අවස්ථාව

    Habai me wade chora wena welawak enawa. Hadissiyewat anduwen kiwotgewapu tax ekai ,vahane import karaddi value ekai tiyena details gov ekata denna kiyala car sale walin okata kemati wenne ne. Mokada eyalage profit margin eli wena nisa.
  16. I

    Kandy highway

    Dan eka digata tiyenawa machan. 99 patan gatte. e tika hadala iwarai 2000 wage weddi kalutara north station ekata. Eeta passe kalu gange palama hadanna giya 10 years. eeta passe payagala tika haduwe 2018 wage. dan Panadura to payagala full track eka tiyenawa. Habai oke mulgal wala tiyenne...
  17. I

    වාහන බලපත්‍ර හිමියන්ට මෙරට ලියාපදිංචි නොකළ වාහන මිලදී ගැනීමට අවස්ථාව

    නෑ, ඒ ගාන රජයෙන් ලබා දුන්නොත් හරි. වෙනදාට පර්මිට් එකකින් වාහනයක් ගෙනාවම වෙන්නෙත් රජයට පාඩු වෙන එක නේ.
  18. I

    ජාතිවාදී අරගලය

    මිට අවුරුදු 20කට විතර කලින් අපේ මැලේසියා ගියපු අයියා කෙනෙක් ඔය කතාව කියනවා. එහේ දෙමළ ජනගහනය කොච්චර වැඩි වුනත් උන් මැලේ භාෂාව අනිවාර්යයි කියන පදනමින් ඉන්නේ . මෙහේ තමයි සේරම කැටයම් කියලා .
  19. I

    Honda GD1 කියන්නෙ මොකක්ද?

    Ow neh ? E ganata mokakda ganna puluwan .habai oka wadiya ne neda? Ikman eke mukut ne.

    No contents