Yes, හිතලා හැප්පුවෙ නැති උනාට හැප්පුනාට පස්සෙ ඒ ගැන බලන්න යුතුකමක් තියෙනවා .
හිට් ඇන්ඩ් රන් කියන්නෙ ඉතින් හෙන කුජීතයි.
අනිත් එක අවධානම අඩු වෙන්න වාහන පදින විදිය දැනගන්න ඕන.
ඊයෙ රෑ බයික් එකක් හෙඩ් ලයිටුත් නැතුව පටු පාරක වාහන ඔවටේක් කර කර යනවා .අනිත් උන් තමයි අමාරුවෙ වැටෙන්නෙ පොඩ්ඩක් හරි...