උගෙ slogan එකෙ තියෙන්නේ රසායනයේ වෛද්‍ය ස්වරය හරි මොකක් හරි.
පොරට නාට්‍ය , සංගීතය ගැන හැකියවකුත් තියෙනවා . ඒකත් පාවිච්චි වෙනවා ඉතින් ගොඩ යන්න.
දැන් ක්ලාස් එකේ අන්තිම දවස කියන්නෙ හෙන පිස්සුවක් සින්දු කියලා ,ගායකයො ගෙන්නලා තමයි වැඩේ ගොඩ දාන්නෙ
අනිත් කාරනේ අපි හැමෝටම නීතිය මතක් වෙන්නෙ තැනකට ගියාම...