ඉගෙනගෙන වැඩක් නැහැ කියනවා නම් , ඒ වෙනුවට මොකක්ද විකල්පය ?
හැමෝම බිස්නස් කරන්න කියන එකද ?
ඒ වැඩ හරියට කරන්නත් යම්කිසි ඉගෙනීමක් ,හැකියාවක් තියෙන්න ඕනෙ . එහෙම නැතුව කොල්ලටයි බල්ලටයි හැම එකාටම බිස්නස් කරන්න බෑ. තමන්ගෙ හැකියාව තියෙන්නේ යම් කිසි වෘත්තියක නියලෙන්න නම් ඒක කරා කියලා අවතක්සේරුවට ලක් කිරීම...