1. I

    slt fiber available 🚅

    Gedarata wires adinna wenawa nam un wedipura charge karanwada ban? Ape main road eke indala 50 m wage athule inne.
  2. I

    රජතුමාගේ හෙළුව පෙන්නූ කොලු ගැටයා

    oya pass fail katawa hindama labana chandeta Sir ta chanda tika watewi apahu. :D
  3. I

    ලෝකයම කොරෝනා එන්නත මිල දී ගැනීමට සූදානම්..! අපි මොකද කරන්නේ..?

    Meeta masekata witara kalin news ekak giya neh, first phase ekedi population eken 20% vaccine ekak denna weda karagena yanawa kiyala. Edit: me news eka nam dawas 10 kalin awit tiyenne. http://www.xinhuanet.com/english/2020-11/10/c_139506466.htm
  4. I

    fiber tiyeno

    ෆයිබර් නැති පැති වලට ෆයිබර් දුන්නොත් කියන්න :p අර insureme වගේ කෝල් කරාවිද දන්නෙ නෑ
  5. I

    මොනවද මේ කරල් දූරියන්?? 🥜🥜 (Ice Cream Bean 🥜)

    මැංගුස් වලට කිට්ටුවෙන් යන හැඩයක් ,ව්‍යුහයක් තියෙන කහ පාට ගෙඩියක්. පොලවෙ ගහලා තමයි පලන්නෙ.. ඩොංගා කියලත් කියනවා . දකුණු රටේ හැදෙන පලතුරක් කියලා තමයි විකුනන්නෙ
  6. I

    fiber tiyeno

    Man oken baluwa, But ape area eke nelu. :(
  7. I

    23 පාසල් පටන් ගනීද?

    Schools opened next week except for Western province and locked down areas.
  8. I

    මොනවද මේ කරල් දූරියන්?? 🥜🥜 (Ice Cream Bean 🥜)

    දූරියන් ගෑවෙන්න නම දාගෙන තියෙන්නේ විකුණගන්න වෙන්න ඕනේ , නැතිනම් කිසිම සමානකමක් නෑ . ඩොන්කා කනවා වගේ ගතියක් තියෙනවා
  9. I

    කැම්පස් වධකයා

    Wishaka kiyanne CSE dep eke head hitapu madame neh. Sabatical leave aran gihin North Shore kiyala uni ekak start kara. Dan ayema department eke ati man hitanne.
  10. I

    කැම්පස් වධකයා

    ට්‍රොනික් හෙන ලොකුයිද ? උන්ට සබ්බ සකලමනාවම උගන්නනවද ?
  11. I

    කැම්පස් වධකයා

    MBA petalunada danne ne BA ekka.
  12. I

    කැම්පස් වධකයා

    දැන් ඔයා කියන විදියට මොරටුවේ ඉගෙන ගත්ත හැම එකාම රට යන්න ඕනේ , එහෙම කොහෙද නීති තියෙන්නේ . අපිට කැමති නම් ලංකාවේ ඉන්න, ලංකාවේ කැම්පස් එකකට ගියොත් එලවනවද ? ඕන තරම් ඉන්නවා ලංකාවෙත් MSc කරලා පස්සේ තව ඉගෙන ගන්න රට පනින අය . එළකිරි එකේ හැමෝම ඉතින් ෆේක් තමයි , කව්රුවත් සැබෑ නම් ගම් වලින් ඉන්නේ නෑනේ...
  13. I

    කැම්පස් වධකයා

    උඹ දන්න තරම වෙන්න ඇති . ඉගෙන ගත්ත කැම්පස් එකේම මාස්ටර්ස් කරන අය ඕන තරම් ඉන්නවා
  14. I

    කැම්පස් වධකයා

    ලංකාවේ දෙන්නේ නොමිලේ අධ්‍යාපනය නිසා ඒකට කොන්දේසි තියෙනවා . කොටින්ම අපි කැම්පස් එකේ research එකක් කරාම ඒකෙ අයිතියක් තියෙනවා කැම්පස් එකට. එයාලගේ අවසර නැතුව මුකුත් කරන්න බෑ . මේ ආයෙම උසස් පෙළ කරන්න බැරි එකත් එහෙම ආපු එකක් . සල්ලි ගෙවලා කරන එව්වට ඔහොම නීති නැහැ ,
  15. I

    කැම්පස් වධකයා

    AL kare 2000 ta kalin year ekakada? Mokada ape aiyalage batch eke ekek register wunama AL karanna beri seen eka apuma kaale hena peraliyak karala campus gihin tibuna. E nisai mama danne oka.
  16. I

    2020 ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත්වෙලා

    mama karapu sare pass mark eka 122. Royal ekata gatte 155. Me para colombo cutoff ekama 169.
  17. I

    කැම්පස් වධකයා

    Issara mehema puluwan man hitanne, passe eka tahanam kara. Eka tenaka register wunot aye AL karata wedak ne
  18. I

    2020 ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත්වෙලා

    ow, gewal koheda machan , thalahena patte da?
  19. I

    ගෝටා-දිලිත් කොරෝනා ටෙස්ට් කිට් මගඩිය

    Oya kit eke price eka 5 dollars kiyala danne komada ? Shipping ekkama price ekada e?

    No contents