*133# ගහලා අවශ්‍ය offer එක activate කරගන්න.Machan e 150mb kohomada ban ganne??
hutch to hutch විතරයිSms call ehema any network da??
දුක තමයි පුතීman hithuwe daws 4k unlimited deyi kiyala utto

man hithuwe daws 4k unlimited deyi kiyala utto

දුක තමයි පුතී![]()
Matath okamai hithune
Habai passe hithuna ehema kaloth hutch eka wahanna wei kiyala
Ape un baana gatta passe dannawa ne
Mageth speed hodai hutch
450-500kbps enawa

මම උන්ගෙන් තවත් sim එකක් order කරා 1GBවත් දෙයි කියලා හිතාගෙන එහෙම දුන්නනම් 7GB හම්බවෙනවනේ, මුන් ගියසැරේ දුන්න quota එකටත් 50% කෙලවලා දවස් 7 හතරක් කරලා.
eka dawasak dunnam athi ban
matanam sim ekakwath na
hudee janaya wenuwen katha kare![]()

මම උන්ගෙන් තවත් sim එකක් order කරා 1GBවත් දෙයි කියලා හිතාගෙන එහෙම දුන්නනම් 7GB හම්බවෙනවනේ, මුන් ගියසැරේ දුන්න quota එකටත් 50% කෙලවලා දවස් 7 හතරක් කරලා.
මේකට තමයි Patrick Stewart මාමා කිව්වේ
Thanks for getting our hopes up and taking a giant shit on us කියලා...

මම උන්ගෙන් තවත් sim එකක් order කරා 1GBවත් දෙයි කියලා හිතාගෙන එහෙම දුන්නනම් 7GB හම්බවෙනවනේ, මුන් ගියසැරේ දුන්න quota එකටත් 50% කෙලවලා දවස් 7 හතරක් කරලා.
මේකට තමයි Patrick Stewart මාමා කිව්වේThanks for getting our hopes up and taking a giant shit on us කියලා...
යකෝ උන් එහෙමහරි දෙනව අනික් උන් මොනවත් දීල නෑ නෙ. මුන්ට නිකන් දෙන එකෙත් අඩුපාඩුමයි පේන්නේ.