කොට ගවුමේ වාටිය ලිහිම
කොට ගවුමේ වාටිය ලිහිම ,ගුරුවරියක දණ ගැසීම
කොට ගවුමකින් සරසි පැමිණි සිසුවියක ගේ ගවුම් වැටිය ලිහ දැමීම නිසා කිපුණු පියකු විසින් එම ගුරුවරිය දණ ගස්වා පහුගිය සතියේ මහත් ආන්දෝලනයක් ඇතිකලා.
පාසැල කියන්න හොද විනයක් තියන තැනක් සහ ඒවගේම යම්කිසි නීති රීති මාලාවක් තියන තැනක්. එකට...