1. siripala

    site එක Hack කරනවා කියා ඊයේ රෑ තර්ජනය කෙරුවා

    If you don't have much knowledge about server administration take paid support.
  2. siripala

    China Southern

    thanks for all
  3. siripala

    China Southern

    Thanks
  4. siripala

    China Southern

    Cathay එකේ මට Marco polo membership එක තියන නිසා මට ටිකට් එක රුපියල් 15500 හම්බ උනේ. Tiger airways wala ටිකක් ගණන් වෙනවා.
  5. siripala

    China Southern

    මචන් මගේ tour එක හොදටම Budget එකක්. එකයි මේ china එක ගත්තේ . Colombo to Singapore ( Cathay pacific ) Singapore to Canton- China ( China Southern ) Canton to Germany ( China Southern ) long journey but i have to go with them bcz of my pocket. Anyway thanks for your info. Specially thanks for...
  6. siripala

    China Southern

    Thanks
  7. siripala

    China Southern

    Uba meke fly kalada ?
  8. siripala

    China Southern

    China Southern is the lowest price I got. I'm going Singapore to Canton
  9. siripala

    China Southern

    කවුද China Southern වල fly කරලා තියන්න. ගිහින් තියන අය comments කරන්න . Airline එක හොදයිද ?
  10. siripala

    ලෝකයේ_භයානකම_අධිවේගී_මාර්ගය

    මෙතනින් කයිබර් දුර්ගය පිලිබඳ වැඩි විස්තර ගන්න පුළුවන්. http://en.wikipedia.org/wiki/Khyber_Pass
  11. siripala

    China VISA for Sri Lankans

    ඇයි බන් මොන මගුලක් ද ,. චීන්නු හිතං ඉන්නවද දන්නා නැහැ උන්ගේ රටේ අපි නවතියිද කියල. හිකිස් අනේ ඔය චීන්නුන්ට හැමිනෙන්න කියපන් බන්. මම යන්න නැහැ.
  12. siripala

    දූපත් දහ තුනකට ලියුම් බෙදන පල්ලියවත්තේ ත&#3536

    දූපත් දහ තුනකට ලියුම් බෙදන පල්ලියවත්තේ ත&#3536 දූපත් දහ තුනකට ලියුම් බෙදන පල්ලියවත්තේ තැපැල් නෝනා හඬපටය අහන්න මෙතනින්. කල්පිටිය මුහුදේ පිහිටි දූපත් අතරින් ජනාවාශ වී පවතින කුඩාම දූපත ලෙස සැලකිය හැකි පල්ලියවත්ත ධීවර පවුල් හතලිස් එකක නිවහනයි. කිසිම කුඩා දරුවෙක් දකින්නට නැති මේ දූපතේ ජනගහණය...
  13. siripala

    Huawei dongle

    මචන් ල මම පාවිච්චි කරන්න Huawei dongle එකක්. මම ටිකක් Computer එක use කරන්න නැතුව ඉන්නකොට Internet disconnect වෙනවා. මම computer එක idle නොවන විදිහට තමයි Settings හදල තියෙන්න. එත් ටික වෙලාවක් use නොකර තිබ්බොත් disconnect වෙනවා . මේකට විසඳුම මොකක්ද ?
  14. siripala

    China VISA for Sri Lankans

    Lol:D:D
  15. siripala

    China VISA for Sri Lankans

    Business VISA or Visit Visa ?
  16. siripala

    China VISA for Sri Lankans

    මට China යන්න VISA ගන්න ඕන. කෙටියෙන්ම කියනවනම් මටයන්න ඕන tour එකක්. Visit VISA එකක් ගන්න ඕන documents මොනවද. චිනේ ගිය අය ඉන්නවනම් උපදෙස් දෙන්න .
  17. siripala

    මිරිස් වත්කොට වද හිංසා කිරීම නවත්වන්න - ජන&#35

    මිරිස් වත්කොට වද හිංසා කිරීම නවත්වන්න - ජන&#35 පොලීසිය සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී මිරිස් භාවිත කර වද හිංසා කිරීමේ පිළිවෙත නැවැත්වීමට මැදිහත් වන ලෙසට මානව හිමිකම් සංවිධානයක් ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් ඉල්ලීමක් කරයි. වලිපැන්නේ පදිංචි නිලුපුල් ඉන්දික නම් පුද්ගලයෙක් මතුගම පොලිසිය විසින් හේතු...
  18. siripala

    සිංහල , දමිළ , මුස්ලිම් , බර්ගර් , මැලේ

    % ලක්ෂයක් එකඟයි. well said. Rep ++
  19. siripala

    Paypal With Malaysia

    හැබයි මම නම් ටිකක් ලොකු මුදලක් අපු සැනින්ම withdraw කලේ නැහැ මුල් දවස් වල. මගේ පේපැල් ගිණුම වසරකට වැඩ පැරණියි. මොනවා හරි disputes අපු සැනින් මම විසදනවා.
  20. siripala

    High Speed Internet

    bup

    No contents