1. Brandy2020

    Toyota යාරිස් එක වටිනවද

    මාර වාහන භිශනයක්, අලුත් වහනයක් ගත්තේ නැත්නම් අපි කොන් වෙයි ද?
  2. Brandy2020

    මුවා මරපු පොලිස් කාරයෝ කේස් දාන්න හදනව...

    ඕවා සාමාන්‍ය දේවල් පොලිසි ඇතුලේ කුඩු, ගංජා, කසිප්පු, ආයුධ illegal stock එකක් තියෙනවා. ඉතින් ගේම ඉල්ලුවොත් එව්වා දාලා ඇතුලට ගන්නවා. බොරු නඩු නිසා මිනීමරු වන් බිහිවන්නේ
  3. Brandy2020

    ✌️බංබලපිටිය නාඩී බලන්න ගියා😵

    ආයුෂ ගොඩක් තියෙනවා කිව්වා කියලා බීල වේගෙන් යන්න එපා. 😂
  4. Brandy2020

    Toyota යාරිස් එක වටිනවද

    50ක් වටිනවා..... 2018 වගේ තිබ්බා නම්.
  5. Brandy2020

    අර Vezel එක ගත්තා බම් 😏 [Random කථා]

    නියමයිවේ.... Technology කොහොමද?
  6. Brandy2020

    මිලියනය පසු කළා

    සුබ පැතුම්..... 10ක් ගන්නවා කියන්නේ.... MD / CEO level එක
  7. Brandy2020

    ඇයි බන් මු බුද්ධගයාවෙ ඉදන් අපිට වැදගෙන ඉන්නේ?? 😂😂

    සියල්ල දත් එකෙක්. නැමෝල් ගේ මාධ්‍ය ඇමති වෙන්න හීනෙ දකින එකා
  8. Brandy2020

    මචං මට ගෙයක් අරන් රෙන්ට් අවුට් කරන්න ඕන

    ළමයි අඬද්දී ගෙවල් වලින් මිනිස්සු එළියට ඇදල දාලා බඩු මුට්ටු විසික්කනවා දැකලා තියෙනවා. මළ ගෙවල් කරන්න දෙන්නේ නැති, තවත් ලෙඩ වුණාම ඇවිල්ලා බැනල යන සීන්, මනුස්සයා මැරිලා ගෑනියි ළමයි නුයි යන්න තැනක් නැතිව, කුලිය ගෙවාගන්න බැරි වගේ.... ගොඩක් සංවේදී කාරණා එක්ක ගණුදෙනු කරන්න බැරි නම් නොකර ඉන්න.
  9. Brandy2020

    ඩයලොග් ට රෙවී, නම්බර් පෝටබිලිටි වලට එකග වේ

    Call link - Mobitel Celltel- Tigo- Elisalat- Hutch Hutch -Hutch Airtel - Dialog Dialog- Dialog මොකා ආවත් අපිව සූරගෙන කෑවා. දැන් ලෝකේ GSM වඩා Data basis communication තමයි වෙන්නේ. මෙහෙ තාම 50 reload market එකෙන් තමයි ගේම ගහන්නේ.
  10. Brandy2020

    දේශීය ගොවියන්ට ඇමිනිලා යයිද ගුපියනේ ???

    Tourism hotel s කරන එකෙක් කිව්වා, සමහර සුද්දෝ starlink තියෙනවා ද, කියලා අහලා. තියෙනවා නම් වැඩිපුර ගෙවන්නත් ලැහැස්ති යි කියලා... පට්ට පල්ලම digital nomad ලට....
  11. Brandy2020

    සුපිරිම brand new NISSAN MAGNITE කාර් පිස්සුව තවත් වැඩි කරමින් කෝසලත් MAGNITE recommend කරයි..🛑😍👍

    Raize එකට වඩා නම් ලුක් එකක් තියෙනවා නමුත් Kvid එකේ ලොකු එකත් වගේ. CVT නම්නඩුවක් තමයි.
  12. Brandy2020

    🔴අද මධ්‍යම රාත්‍රියේ සිට නව ඉන්දන මිල..

    කාංචන ගේ කොමිස් එක මේ මාසෙත් යනවා නේද?
  13. Brandy2020

    Suzuki Swift RS

    විපතක් නේද? 50000km වලින් රු. 70,000ක් ගෙවන්න වෙන්නේ. වෙනත් වාහන වලත් මේ වගේ ගූ කේස් තියනවා ද?
  14. Brandy2020

    Suzuki Swift RS

    gear box cooler
  15. Brandy2020

    වහල්ලු 2025

    ලංකාවේ මේ දවස් වල හොඳටම තැලෙන ලංකාවේ මධ්‍යම පන්තියේ corporate වහල්ලු ගැන කථා කරන්න හිතුණා. දැන් දැක්ක, මරදාන ජනශක්ති එකේ වැඩ කරන කොල්ලෝ කෙල්ලෝ.... මේ YT video එකත් අහම්බෙන් දැක්කා. මොකා වුනත් (banks, home applinces sellers, vehicle sellers, credit card, clothes brands, food chains...
  16. Brandy2020

    කරාපිටිය ජාතික රෝහලේ එක් සිදුවීමක් පමණයී මේ.

    හොඳ ඩොකෙක් ඉන්නවා කියලා කරාපිටියේ මගේ පවුලේ ලෙඩෙක් අරන් ගියා. එනවා කිව්ව channel centre එකට ඩොකා ආවේ නැහැ. මට මහන්සියට ලෙඩා සහ අම්මා channel centre එකේ ඇතුලේ වාඩි කරවලා. මම කාර් එකේ දොර ඇරගෙන ටිකක් නිදාගත්තා. කුණු කානු හැමතැනම ඔය පැත්තේ. සතියයි මට බඩු බනිස්... ඩෙංගු.... ආසිරි medical එකේ සතියක්...
  17. Brandy2020

    අහිංසක ලස්සන පට්ටම කඳක් 🥰❤️

    EDM නම් එපා, live band ගහනවා ද? වලි නැතිව ශේප් එකේ fun එකක් අරන් එන්න පුළුවන් ද?
  18. Brandy2020

    ලක්ෂ 95ට ගත්ත සුපිරිම brand new SUV Type Vehicle එක..look එකටම බඩ පිරෙනවා.,. 😍

    නිස්සං(ක) බංකොලොත් වෙලා ඉද්දි, ගේමක් ගහන්න කියලා Magnite කියලා එකක් දාලා
  19. Brandy2020

    අද උදේ නුවර වැවේ මිනියක් තිබුන

    මීපිටිය වලව්වේ අලියා බලාගන්න කෙනෙක් නේද මැරිලා තියෙන්නේ.

    No contents