උඹලා මගේ හතුරෝ තමයි ඒත් 2005 ඉඳන් මේකේ මම ඉන්නවා එක එක විදිහට. තියෙන්නේ Jatco gear box එකක් නම් Nissan මර උගුල ක්.
කහන සල්ලි නැත්නම් පරණ march, swift, vitz, 121,141,rush එකක් අරන් පැදපල්ලා.
හුලං උඩ රෝද කැරකෙනවා නම්, පිකප් එක හොඳ නම් AC වැඩ නම් ලිටරේට 10-15 කරනවා නම් ලස්සන ලයිට් වලට පුප දෙන්න එපා.