1. Brandy2020

    Samsung Fridge ගත්ත උන් වරෙල්ලා

    Floor level adjust කරලා සතියක් වගේ off කරලා ආපහු දාන්න. ref oil බට වල air bubbles වගේ.
  2. Brandy2020

    සතිය ඇතුලත, විනිසුරුවරු 5 කගේ වැඩ තහනම් | පරිවාස කාලයේ සිටින විනිසුරුවන් 3කුත් ඒ අතර..

    ලංකාවේ ලොකුම ආයතනක NPP එකෙන් පත්කරපු Chairman කෙනෙක් මගේ යාලුවෙක් ගේ හිතවතෙක්. Tender තීරණ එහෙම පැලවත්තේ ආපහු check කරනවා.... කියනවා. හරියට වැඩේ වෙනවා ද, නැත්නම් deal වලට යනවා ද කියන්න කල් වැඩි.
  3. Brandy2020

    fronx, magnite, sonet

    දැන් උන් රත්වෙලා ඉන්නේ. BYD කේස් එකෙනුත් උන්ට ගේමක් ගහගන්න බැරි වුණා. John Keels කියන්නේ ආණ්ඩුවක් හොම්බෙන් යවන්න තරම් ලොකු සමාගමක්. දඩයක් ගැහුවත් ගෙවල නිකන් ඉඳි. බිලියන 3.5 බැංකුවේ තියලා bond එකක් අරන් වාහන ටික හෙට එලියට ගන්නව. සේල් කරන්ට හොඳ පල්ලම වුණේ කළු සල්ලි බුවාල සල්ලි දීලා වෙනද ගන්න එක...
  4. Brandy2020

    ත්‍රීවිල් වල යනකොට ත්‍රීවිල් කාරයා ගංජා අරන් ගියොත් අපිට මොකද වෙන්නේ ?

    උඹ ගංජා ගහපු එකෙක් නම් දවස් 80ක් වගේ යනකන් blood test එකෙන් අල්ලන්න පුළුවන්. සැකය තිබ්බට පොලිසියෙන් එහෙම කුදලලා කූඩු කරන්නේ නැහැ. උඹ රස්තා type නම් සොරි. මම දන්න 3wl බුවෙක් කොල්ලෝ දෙන්නෙක් එක්ක යන්නේ නැහැ. මට කිව්වා දවසක් කුඩු පැකට්, 3whl එකේ rain cover3 එකේ දාගෙන ඇවිත්.... බහින්න කලින් ගන්නවා...
  5. Brandy2020

    ඕනම කම්පැනි එකක HR එකෙන් කරන කුණුම වැඩේ තමයි

    A. Baur එකේ interview එකකට ගියා, උන්ට තේරුනා මට වැඩේ set නෑ කියලා. joke කරන්න පටන් ගත්ත, මාත් සුහදව කථා කරලා ආවා. interview යන එකෙන් වාසි ගොඩක් තියෙනවා යන එකාට, උන්ගේ plans, objective අල්ලා ගන්න පුළුවන්. තමන්ගේ ගේමකට set නම් තියෙන්නේ, බොරුවට හරි ඕවට face කරන එක.
  6. Brandy2020

    😱ඉන්දියානුවන්ට අයර්ලන්තයේන් යන්න කියයි, පාරවල් වල අහු උනාම ගහයි.

    අපිත් ඉන්දියාවේ වගේ තමයි සැලකිලි. විශේෂයක් ලැබෙන්නේ ලංකාවේ කියලා හොඳට දැනගන්න අය ට
  7. Brandy2020

    රඳවා ගෙන සිටින BYD වාහන 991ක් මුදා හැරීමට රේගුව එකඟවෙයි

    කීල්ස් ලොක්කා කෙන් බලෙන්ද්‍රන් (II) NPP එකට‍ අරමුදල් සැපයුවේකි. එව්වා දස දහස් ගුණයක් දැන් හම්බ කරනවා ඇති. මේක අහුවුණා නම් පොඩි එකෙක් ගේන දෙයකට කෙලවලා ම දානවා.
  8. Brandy2020

    අගමැති හරිනිගේ කතාවෙන් NPP ය උගත යුතු පාඩම...

    ගොඩක් ගස් දිරන්නේ ඇතුලේ පිළිලයක් නිසා සතෙක් / මිනිස්සුන් මැරෙන්නේ ඇතුලේ ලෙඩක් නිසා. හරිනි plant3 කළා වගේ ඇතුලේ, Colombo Elite family වල + රනිල් ගේ ඕනේ කමට
  9. Brandy2020

    JVP - මාලිමා අභ්‍යන්තර ගැටුම දරුණු අතට‼️

    නිරීක්ෂණ 1.Satalite එක 2027 වෙනකම් active 2.ආයෝජන කරලා තියෙනවා ලංකාවේ අය 3.ආදායම් ලබනවා ප්‍රශ්නේ තියෙන්නේ මෙච්චර මුදලක් ලංකාවේ විදේශ මුදල් සංචිත වලින් ගෙව්වද නැත්නම් ලංකාවේ අයට විදේශ වල තියෙන ගිණුම් වලින් ගෙව්වද කියන එක විතරයි.
  10. Brandy2020

    Trump Imposes Additional 25% Tariff On India, Total Goes Up To 50%! 😅😅

    නියමයෙන් හරි අනියම් විදිහට හරි ලංකාව සෑහෙන්න යටත් ඇමරිකාවට...BRICS යන්න හදද්දී USA warned. සද්දේ වහලා හිටිය ණයට කන්න ආස හින්දා
  11. Brandy2020

    MG ZS MCE එකක් order කලා

    තෙල් කරන්නේ කොහොමද?
  12. Brandy2020

    රටෙන් බාගයක් ම ඉදලා තියෙන්නේ සල්ලි කාරයො වගේ

    PAYE ටැක්ස් ගෙවන අපි දුක් විඳිනවා... ගේම් කාරයෝ BYD, Startlink..... පුකරුදේ දැන් සනීපයි
  13. Brandy2020

    හැමෝම පිස්සුවෙන් වගේ ගන්න Suzuki FRONX ගැන අහන හැම ප්‍රශ්නෙකටම උත්තර..🛑😍👍

    පරණ වාහන තියෙනවා ජපන් JDM 18 long -12 city කරනවා. ඔය ගානට වටිනවා ද? අපි වගේ හම්බකරලා ඔක්කොම මාසේ අන්තිමට ඔක්කොම වියදම් වෙන අයට.
  14. Brandy2020

    ඔස්ට්‍රේලියාවේ BYD shark 6 මිල ලක්ෂ 120යි. ලංකාවේ ලක්ෂ 253යි 😢

    120 ට මෙහෙ දුන්නා නම්, Raize, magnite එවුන් හොයන්න වෙන්නේ නෑ
  15. Brandy2020

    අමෙරිකානු වාහන තීරු බදු රහිතව ආනයනය කරන්න..." අමෙරිකාව ලංකාවට කියයි-Dailymirror

    Ford Ambulance ගෙන්වයි. වෙනත් එව්වට නම් ඉල්ලුමක් නැහැ නේද?
  16. Brandy2020

    ත්‍රීවීල් පොන්නයෙක් අඬනවා 😆😆

    කටුනායක airport එක ගාව ඉඳලා bus stand එකට‍ රු. 1,500 ක් වත් ගන්නවා. මීටර් 500ක් ඇති

    No contents