1. රඹා

    ebay selling

    Thanks machan. මම link එක බලන්නම්. rep++
  2. රඹා

    ebay selling

    මට ebay selling පටන් ගන්න ලොකු ආසාවක් තියනව. ඒත් මේ පේපැල් ප්‍රස්නෙ හින්ද ඔක්කොම පටලැවිල තියෙන්නෙ මචං. මට මෙන්න මේ ගැටලු ටිකට උත්තර ටිකක් දෙන්න පුලුවන් නම් ලොකුම ලොකු උදව්වක් ලංකාවෙ Ebay selling කරන්න මොනවද අපි ගාව තියෙන්න ඕන. මේ තියෙන්නෙ මම net එකේ හොයා ගත්තු ඒවා. 1. Ebay account එකක්. ලංකාවෙ...
  3. රඹා

    payoneer ද, fiverr revenue card ද?

    එහෙම පුලුවන් බන්, මාත් වැඩේ තාම කරල නෑ.
  4. රඹා

    payoneer ද, fiverr revenue card ද?

    machanz, මම කලින් ගත්තු payoneer card එකක් තියනව. ලඟදි fiverr කරන්න පටන් ගත්ත. මේකෙ සල්ලි withdraw කරන්න කලින් ගත්තු payoneer card පාවිච්චි කරොත් fiverr revenue card එකට වඩා වැඩියෙන් කැපෙනවද? අර payoneer card එකේ anually කැපෙන ඩොලර් 29 fiverr card එකේ කැපෙන්නෙ නෑ නේද? please help
  5. රඹා

    kohomada shot eka?

    :D:D:P
  6. රඹා

    hancok lol

    ass
  7. රඹා

    ජනාධිපතිතුමා තදින් ලෝක මාධ්‍ය අමතයි [Video]

    අනිවා මහින්ද කෙලින් පුතා. බට් මචං පොඩි මිනිහට කෙලවන ගතිය දැං දැං වැඩියි වගේ. ඇමති වරු සෙට් එක ලොකු ටෝක් දෙනවත් වැඩියි. මේව මහින්ද නවත්තනවම් මිනිහ තමයි ලංකාවේ හිටපු ග්‍රේට්ම ජනාදිපති.
  8. රඹා

    ජනාධිපතිතුමා තදින් ලෝක මාධ්‍ය අමතයි [Video]

    කොහෙද යකො බය වෙලා තියෙන්නෙ. මහින්ද කොල්ලට එතනම බඩු ගිහිල්ල වගෙ මට නම් පේන්නෙ.:lol:
  9. රඹා

    Hiru FM මාෆියාව

    මූ නම් ලක්ශ 75 ක වත් පැකේජ් එකක් දාල ඇති:rolleyes: M4gBx1QDdzQ
  10. රඹා

    මගේ දුව

    prof. ආසිරිට පෙන්නපන් ඉක්මනට. එයා ඉන්නෙ අලුත් පාරෙ අමායා එකේ. මිනිහ තමයි හොඳම. කෝල් එකක් දීල නොම්මරයක් ගනින්. +94 81 2 217117 Good luck
  11. රඹා

    බෞද්ධ යාලුවෝ එන්න

    හරියටම sure ද?
  12. රඹා

    බෞද්ධ යාලුවෝ එන්න

    නෑ නෙ සුදු ඔයා නේ සය මහ බැලුමක් ගැන කතා කරන්නෙ. තරහ නැතුව උඩට ගිහින් බලන්නකො
  13. රඹා

    බෞද්ධ යාලුවෝ එන්න

    ඇත්තද? බුදු හාමුදුරුවො සය මහ බැලුම් බැලුව කියල ඔයාට අවබෝද උනාද? ඔයා පොර නේ.
  14. රඹා

    බෞද්ධ යාලුවෝ එන්න

    මේක බලු
  15. රඹා

    බෞද්ධ යාලුවෝ එන්න

    ඔයාට ඕන නමක් දාගන්න පුලුවන් සය මහ බැලුම් හත් මහ බැලුම් අට මහ බැලුම් ග්‍රහ ලෝකෙ, ගෙදර හිටපු බල්ල කවුද පූස කවුද ඔය ඕන එකක් දාල බැලුමක් දාගනිං :):):)
  16. රඹා

    බෞද්ධ යාලුවෝ එන්න

    ඉතින් මචන් බුද්ධදේශනාවේ හැම දෙයක්ම තියනවද? උඹල ඉස්සරහට අහයි කියල හිතන ගොං ප්‍රස්න වලට උත්තර එහෙම? බුදු හාමුදුරුවො හිතපු හැම දේම සඳහන් වෙලා තියෙන්න ඕනද බන්?
  17. රඹා

    බෞද්ධ යාලුවෝ එන්න

    ඇයි මචන් ඒව පාලි වලට උගන්නන්නෙ? හැම දේම පාලි වල තියනවද? පස් මහ බැලුම් වලට ඇයි බන් ග්‍රහ ලෝක ගැන උගන්නන්නෙ?
  18. රඹා

    බෞද්ධ යාලුවෝ එන්න

    මචං උඹ දන්නෙ නැත්තන් කොහොමද කියන්නෙ දීපයට ග්‍රහය අයිති නෑ කියල?
  19. රඹා

    බෞද්ධ යාලුවෝ එන්න

    හරියටම sure ද?

    No contents