මචං Dialog විතරක් නෙවෙයි හැම network එකකම ඔහොම තමා.:yes:
ඇරත් දෙකක් නෑ කැරිම වැඩ ඕව්වා.:yes:
අපේ දෙයක් අහන්නේ නැතිව වෙන එකෙක්ට දෙන්නේ කොහොමද බං ?
එතකොට තමා හිතෙන්නේ පොල්ලක් තියලා මාරු වෙන්න රෙද්ද ! :growl:
මටත් මරු සීන් එකක් උනා ඔය නිසා :growl:
මේ මං ඔය ගැන දාපු නූල :yes...