දැන් නැගිටලා ඉන්න එකෙක් කියපල්ලා..................

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,536
    32,283
    113
    දැන් නැගිටලා ඉන්න එකෙක් කියපල්ලා..................

    මචං usage බලන page link එක පහලින් තියෙන්නෙ මේක load වෙන්නෙ නැහැ උඹලගෙත් මෙහෙම එනවද? "This webpage is not available ERR_CONNECTION_REFUSED" :angry::angry::angry::frown:

    http://www.internetvas.slt.lk/SLTVasPortal-war/application/index.jsp?page=usage
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,536
    32,283
    113

    මුන් proxy දාල වගේ ඇයි බං. usage එක බලාගන්න තියන එකට proxy දාන්නෙ. හොරෙන් අදිනවද තියෙන ජුන්ඩත්? :baffled:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,536
    32,283
    113
    1212 එක උත්තෙක් ගත්ත ඒක කියනවා. Sir register වෙලාද තියෙන්නෙ usage එක බලන්න ඒක කරන්නෙ නැතුව බලන්න බැහැ කියල. මුගෙ අම්මට ........... :growl: register වෙලා ගොඩක් කල් කියල මම කීවා. දැන් ඔයා මම කියන url එකට පලකො කීවා. http://slt.lk/broadband/usage-meter දැන් ඔතන blue, orange color වලින් blue තියන portal එකේ login එකට යන්න මොකද්ද එන්නෙ? ආ..... ඔව් Sir මේ වෙලාවෙ error තියෙනවා තමයි. මුගෙ අම්මට .............. මදි. මේ හලෝ දෙයක් කියන්න කලින් දැනගෙන කතා කරනවා. ඔය ඇතුලෙ ඉන්න එවුන්ට මේක fix කරන්න කියනවා. මම call එක cut :angry::angry::angry:
     
    Last edited:

    මුන් හැමදාම පිස්සු කෙලිනව බං අපිට ලොකු එක දාන හදනකොට කටයි වහගෙන ඉන්න නරකයි. යකෝ සල්ලිත් දීල මුන්ගෙ රැස් අපි බලන්නෙ මොකද.:frown::growl:
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,536
    32,283
    113
    මේ පිස්සු උත්තල තවම මේක fix කරල නැහැ.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,536
    32,283
    113
    hamba ponnaya gu baya wela :lol::lol: uba dana ewa hamadama delete wenwa ponnayo kona uru mas tikak kala allah ge lowanna playan :rofl:

    බලහං බං ප්‍රශ්නයක් ආවම උතර ගන්න ඒක එළකිරියෙ දැම්මම ඒකට කොහෙද නැති කොනකපාලයෙක් "Yogi bear soul 5" රිංගල උගෙ අම්මට ............. කවුද කියල අහනව? කියන්න තියෙන්නෙ පාරෙ යන බල්ලෙක් වෙන්න ඇති කියල තමයි. :angry::growl::frown:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    බලහං බං ප්‍රශ්නයක් ආවම උතර ගන්න ඒක එළකිරියෙ දැම්මම ඒකට කොහෙද නැති කොනකපාලයෙක් "Yogi bear soul 5" රිංගල උගෙ අම්මට ............. කවුද කියල අහනව? කියන්න තියෙන්නෙ පාරෙ යන බල්ලෙක් වෙන්න ඇති කියල තමයි. :angry::growl::frown:

    :lol: ballo lawa jathaka wunahama mehema wenwa mchn kohe hari heththu karan karapu dewla walta mun ipadila dan unge olu wikara wela :lol:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,536
    32,283
    113
    SLT පිස්සු උත්තල තවම මේක fix කරල නැහැ.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,536
    32,283
    113
    190 ක් ඇවිත්, කෝ උඹල නැද්ද? උඹලට මේ අවුල නැද්ද? :angry:
     
    Last edited: