:lol::lol::lol:
අවුස්සන්න බැලුව බැලුව හරි ගියේ නෑ නේද? ඔයගොල්ලෝ එන පොට හැතැප්මක් තියල පේනවා. ඔය මෝඩ ආතල් හැමෝටම වැඩ කරන්නේ නෑ. ඔයාගේ දැනුම් මට්ටම ගැන මට වැඩක් නෑ. ඇත්ත කියල හිතනවානම් මට පාඩුද?:lol:
නිකන් පොඩි එවුන්ගේ වැඩ කරන්න එපා රණ්ඩු අවුස්සන්න. මොන්ටිසෝරි එවුන් වගේ ඇනල බලන්නේ අවුස්සන්න.:lol...