අපේ කාලයේ වීරයෙක්. ඇත්ත Superman කෙනෙක්.
shavarsh Karapetya කියන්නේ සෝවියට් රුසියාවේ මෙතෙක් පහල උන හොඳම පිහිනුම් ශුරයා.
70 දශකයේදී මෙයාගේ නම ලෝකයේ හැමතනක්දීම අහන්න ලැබුන. මොකද 1976 වෙනකොට Shavarsh පිහිනීමේ ලෝක වාර්තා 11 කට, ලෝක කුසලාන ශුරතා 17 කට, යුරෝපා කුසලාන ශුරතා 13 කට හා සෝවියට්...