1. mmaxx

    ELAKIRI RACE!!!වාහනයක් එලවපු වැඩිම වේගය මොකද්ද?

    මම ඇඩුවේ නෑ. ඒත් ඊට පස්සේ මාස 2ක් විතර සැහෙන්න ලෙඩ උනා. අම්ම කිව්වේ හිතේ අමාරුවට කියල. :lol: මටත් කොටු පනින්න ගිහින් ඔහොම සිද්දියක් වෙලා තියනව malaysia වලදී. හැබැයි යාලුවෙක් එලෙව්වේ. ලේ වතුර වෙලා හිටියේ ඌ එලවන විදිහට. දනිස් දෙකෙන් wheel එක control කරගමන් ඌ අලුතෙන් ගත්ත action figure එකක් set...
  2. mmaxx

    ELAKIRI RACE!!!වාහනයක් එලවපු වැඩිම වේගය මොකද්ද?

    සිරාවට ඕක හින්ද තමයි මම හිතන්නේ ලංකාවේ accidents වැඩි.:no:
  3. mmaxx

    ELAKIRI RACE!!!වාහනයක් එලවපු වැඩිම වේගය මොකද්ද?

    ඒ ඇයි බන් නොඑන්නම ගියේ? නිවාඩුවක ලංකාවට ඇවිත් කට්ටිය බලල යන්න පුළුවන්නේ.:yes: ඒ උනාට දුක තමා. මගෙත් අක්ක Aus ගියා. මට තේරෙනවා.:( :lol::lol: ඔව් මාත් ඉස්සර හෙන හය්යෙන් යන්නේ. දැන් යන්නේ නෑ.:no: වාසනාවට ඔය වගේ දෙයක් උනේ නෑ. මාත් හය්යෙන් ගිහින් accident එකක් නූලෙන් දන්න ශිල්ප ඔක්කොම දාල...
  4. mmaxx

    ELAKIRI RACE!!!වාහනයක් එලවපු වැඩිම වේගය මොකද්ද?

    ඒක හොඳයි මචන්. :yes: හෙමින් යන එකේ කිසි වැරද්දක් නෑ. :) උඹත් මාර වැඩ තමා කරන්නේ.:shocked: එල එල. ඉස්සර ඉඳන්ම ඔය පාර හය්යෙන් යන පාරක් තමයි trip යනකොට. තනියෙන් යන වෙලාවක තමයි හය්යෙන් යන්න පුළුවන් ගොඩක් වෙලාවට. :lol: දඩ කීයක් කෑවද?:lol:
  5. mmaxx

    ELAKIRI RACE!!!වාහනයක් එලවපු වැඩිම වේගය මොකද්ද?

    සිරාවට.:rofl: මටනම් bike එක ඔච්චර වේගෙන් එලවන්න sure නෑ. අපරාදේ.:( මාත් පරණ hard එකක තිබිල තමයි පින්තුරේ හොයාගත්තේ.
  6. mmaxx

    ELAKIRI RACE!!!වාහනයක් එලවපු වැඩිම වේගය මොකද්ද?

    බීල එලවල කරටි කඩාගත්ත නැති එක ලොකු දෙයක්.:shocked:
  7. mmaxx

    ELAKIRI RACE!!!වාහනයක් එලවපු වැඩිම වේගය මොකද්ද?

    Alto එකෙන් 140 ක් ගිය කියන්නේ ලොකු දෙයක්. :cool: පට්ට. රෙප් +9
  8. mmaxx

    ELAKIRI RACE!!!වාහනයක් එලවපු වැඩිම වේගය මොකද්ද?

    මේකෙ 0 නෙ බන් තියෙන්නේ.:growl:
  9. mmaxx

    ELAKIRI RACE!!!වාහනයක් එලවපු වැඩිම වේගය මොකද්ද?

    ලංකාවේ හොඳයි මචන්. මෙහෙ ඔය ගානට ගිහින් අහු උනොත් license cancel වෙලා දඩ 20000 න් බේරුනොත් ලොකු දෙයක්.
  10. mmaxx

    ELAKIRI RACE!!!වාහනයක් එලවපු වැඩිම වේගය මොකද්ද?

    :lol::lol::lol: පට්ට. රෙප් +9. පුලුවන්නම් තව දෙනවා.:lol:
  11. mmaxx

    ELAKIRI RACE!!!වාහනයක් එලවපු වැඩිම වේගය මොකද්ද?

    සිරා :cool: leyland එකනම් පට්ට. :yes: rep +9
  12. mmaxx

    ELAKIRI RACE!!!වාහනයක් එලවපු වැඩිම වේගය මොකද්ද?

    mama nam neme elewwe. 138 bus eke thama wadima wegen gihin thiyanne :lol::lol: මාත් 138 ගිහින් තියනව සැහෙන පාරක්. එක හින්ද විශ්වාස කරනවා.:rofl::rofl: අම්මටහුඩු,:shocked: මොකද්ද එලෙව්වේ? කොහෙද? දඩ කියක් කෑවද?:lol:
  13. mmaxx

    16_හැවිරිදි_තරුණියකට

    පට්ට වැඩේ.:lol::lol::lol::lol::rofl::rofl:
  14. mmaxx

    ELAKIRI RACE!!!වාහනයක් එලවපු වැඩිම වේගය මොකද්ද?

    ELAKIRI RACE!!!වාහනයක් එලවපු වැඩිම වේගය මොකද්ද? »»»»Elakiri Race«««« දැන් ඉතින් ලංකාවේ highwayඑකක් තියන හින්ද මේක දාන්න හිතුන.:) කට්ටිය ඉතින් ගෙදර අය එක්ක යනකොට ගොළුබෙල්ල වගේ එලෙව්වට ඒ අය නැතිකොට සක්වල තරණය කරන්න හදනවනේ.:lol: ඔයාල වාහනයක් එලවල තියන වැඩිම වේගය මොකද්ද? පුලුවන්නම් වාහනේ...
  15. mmaxx

    ඇට පැහුනට ගෙඩිය පැහිල නැති උන්.

    :lol::lol::lol: අවුස්සන්න බැලුව බැලුව හරි ගියේ නෑ නේද? ඔයගොල්ලෝ එන පොට හැතැප්මක් තියල පේනවා. ඔය මෝඩ ආතල් හැමෝටම වැඩ කරන්නේ නෑ. ඔයාගේ දැනුම් මට්ටම ගැන මට වැඩක් නෑ. ඇත්ත කියල හිතනවානම් මට පාඩුද?:lol: නිකන් පොඩි එවුන්ගේ වැඩ කරන්න එපා රණ්ඩු අවුස්සන්න. මොන්ටිසෝරි එවුන් වගේ ඇනල බලන්නේ අවුස්සන්න.:lol...
  16. mmaxx

    ඇට පැහුනට ගෙඩිය පැහිල නැති උන්.

    මටත් පේන්නේ නෑ. :cool: ඔයා කියපු එකමනේ මමත් දැම්මේ. ඔයාට ඔයා කියපු එකේ ප්‍රශ්නයක් නැත්නම්. මම කියපු එකෙත් ප්‍රශ්නයක් නෑනේ?:P
  17. mmaxx

    ඇට පැහුනට ගෙඩිය පැහිල නැති උන්.

    දුවගෙන ඇවිත් මේක දාපු එකෙන්ම රිදිලා තියෙන තරම පේනව:lol:
  18. mmaxx

    මේ mother board එක හොදයි ද

    ගත්තට පස්සේ හොඳයිද කියල අහල වැඩක් නෑනේ බන්. නරකයි කිව්වොත් ආයි වෙන එකක් ගන්නද?:lol:
  19. mmaxx

    නානසාර හිමියන් සහ බුද්ධගයා බෝම්බය

    ජාතිවාදය පානෙන් හිස් ආතල් එකක් ගැනීමට දරන උත්සාහයකි. හසු නොවන්න.
  20. mmaxx

    Can you solve this ? - Creative Thinkers Only !!!!!!!

    The question is wrong. you cannot add the Rs2 the bellboy kept to the 27. 25+5=30 30-5=25 30-3-2=25 (10-1)*3+(-2)=25 you got confused with (-2) and +2. you cannot add an asset to an expense.

    No contents