අක්ක ආදර සම්බන්දෙකටනම් එන්නේ, ඕක හරියන එකක් නෙමෙයි. දාගත්තත් හොඳ කට්ටක් කන්න බලාගෙන දාගන්න වෙනවා. එයා සිරාවට ඇත්තනම් කිව්වේ හැමවෙලේම ඔයාව අර කලින් මල්ලිත් එක්ක සසදනවා. ඔයාව දාගන්න හිතාගෙන කිව්වනම් තවත් භයානකයි. කෙල්ලො උනත් වැඩිමල් කියන්නේ ඔයාට වැඩිය යමක් දන්නවා කියන එක. නොදැනිම අල්ලේ නටවන්න තියන...