WiFi Wireless Switch - වයි ෆයි ස්විච්

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    WiFi Wireless Switch - වයි ෆයි ස්විච්

    වයි ෆයි ස්විච් - මේක පොඩි ගෑජට් එකක්. රුපියල් 750-800 කට වගේ එකක් ගන්න පුලුවන් Aliexpress හරි ebay හරි.

    61jz-Qp-Kj5-L-SX425.jpg

    https://www.aliexpress.com/snapshot/0.html?spm=a2g0s.9042647.6.2.6be04c4dOVkFW8&orderId=507815325866997&productId=32965252200

    මේක හරහා බල්බ් එකක් හරි වෙන උපාන්ගයක් හරි සවි කරලා ජන්ගම දුරකතනය හරහා ON කරන්න පුලුවන්. කියන්න ඕනී නෑනේ ගෑජට් එකට වයිෆයි connection එකක් තියෙන්න ඕනී ඒ හරහා අන්තර්ජාලයට සම්බන්ධ වෙන්න. මම දාලා තියෙන ගෑජට් එක නම් 10A තමා උපරිම පුලුවන්.

    දුර සිට බල්බ් එකක් ඔන් කරන්න, වතුර මෝටරයක්, ගේට්ටුවක් අරින්න, ගෙවත්තට වතුර දාන්න.. මේ වගේ වෑඩ ගොඩක් සදහා මේක පාවිච්චි කරන්න පුලුවන්. වෑඩක් ගන්න පුලුවන් වටිනවා කියලා හිතෙනවා නම් එකක් order කරලා test කරලා බලන්න

    sonoff-wireless-smart-switch-diy-home-electrical-hp-alexa-control-fi5u-1711-17-fi5u-7.jpg
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    මට නම් තියෙන ප්‍රශ්නේ මේ වගේ පොඩි chinese gadget කෑලි ගොඩක් වෙලා (දවසක් දෙකක් තුනක් සතියක් දෙකක් මාසයක් වගේ) plug කරල තියෙද්දි ගිනි අරන් විනාශ වෙන්න ඉඩකඩක් එහෙම නැතිවෙයිද. අපි ගෙදර නැති වෙලාවක ඔහොම දෙයක් වුනොත් මල රෙද්දයි මෙ‌ාකෝ internet එක හරහා ගින්න නිවන්නද :rolleyes:
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මට නම් තියෙන ප්‍රශ්නේ මේ වගේ පොඩි chinese gadget කෑලි ගොඩක් වෙලා (දවසක් දෙකක් තුනක් සතියක් දෙකක් මාසයක් වගේ) plug කරල තියෙද්දි ගිනි අරන් විනාශ වෙන්න ඉඩකඩක් එහෙම නැතිවෙයිද. අපි ගෙදර නැති වෙලාවක ඔහොම දෙයක් වුනොත් මල රෙද්දයි මෙ‌ාකෝ internet එක හරහා ගින්න නිවන්නද :rolleyes:

    ඒක ඈත්ත. හොයලා බලන්න ඕනේ එහෙම සිද්ධි රිපෝර්ට් වෙලා තියෙනවද කියලා. හෑබෑයි ඉතින් අපි පාවිච්චි කරන හෑම එකම ඉතින් චයිනීස් ගෑජට් තමා :D:D
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    ඒක ඈත්ත. හොයලා බලන්න ඕනේ එහෙම සිද්ධි රිපෝර්ට් වෙලා තියෙනවද කියලා. හෑබෑයි ඉතින් අපි පාවිච්චි කරන හෑම එකම ඉතින් චයිනීස් ගෑජට් තමා :D:D

    අපි පාවිච්චි කරන ගොඩක් එව්වා චයිනිස් වුනාට ඒවා පාවිච්චි කරන්නේ එක්කෝ පොඩි වෙලාවකට එහෙම නැතිනම් ඒවා පාවිච්චි කරද්දි අපි ගෙදර ඉන්නවා :rofl:

    කූල් ඩවුන් කරන්න computer එකකින් අයින් කරපු 5v-12v fan එකක් ඇටෙව්වා නම් හරි යයි :rolleyes: රත් වෙන එක හරි අඩු වෙයිනෙ
     
    Last edited:

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    අපි පාවිච්චි කරන ගොඩක් එව්වා චයිනිස් වුනාට ඒවා පාවිච්චි කරන්නේ එක්කෝ පොඩි වෙලාවකට එහෙම නැතිනම් ඒවා පාවිච්චි කරද්දි අපි ගෙදර ඉන්නවා :rofl:

    කූල් ඩවුන් කරන්න computer එකකින් අයින් කරපු 5v-12v fan එකක් ඇටෙව්වා නම් හරි යයි :rolleyes: රත් වෙන එක හරි අඩු වෙයිනෙ

    මම දාලා තියෙන්නේ එලියේ ගරාජ් එකේ බල්බ් එකකටයි මිදුලේ water supply එකටයි. දෑනට නම් අවුලක් නෑ
     
    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    මම දාලා තියෙන්නේ එලියේ ගරාජ් එකේ බල්බ් එකකටයි මිදුලේ water supply එකටයි. දෑනට නම් අවුලක් නෑ

    kohomada bn aanne? apita hai karaganna puluwanda?:oo:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    kohomada bn aanne? apita hai karaganna puluwanda?:oo:

    මේවා හයි කරන එක නම් එතරම් ලොකු දෙයක් නෙවේ මචන්. හයි කරන විදිය එකක් ඇදලා සාමාන්‍යයෙන් පොඩි කොලයක් එනවා ඕකත් එක්ක
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මේවා හයි කරන එක නම් එතරම් ලොකු දෙයක් නෙවේ මචන්. හයි කරන විදිය එකක් ඇදලා සාමාන්‍යයෙන් පොඩි කොලයක් එනවා ඕකත් එක්ක

    :yes::yes::yes::yes: simple
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    මට නම් තියෙන ප්‍රශ්නේ මේ වගේ පොඩි chinese gadget කෑලි ගොඩක් වෙලා (දවසක් දෙකක් තුනක් සතියක් දෙකක් මාසයක් වගේ) plug කරල තියෙද්දි ගිනි අරන් විනාශ වෙන්න ඉඩකඩක් එහෙම නැතිවෙයිද. අපි ගෙදර නැති වෙලාවක ඔහොම දෙයක් වුනොත් මල රෙද්දයි මෙ‌ාකෝ internet එක හරහා ගින්න නිවන්නද :rolleyes:

    :lol:
     
    nerid_n

    Well-known member
  • Aug 17, 2007
    1,306
    364
    83
    38
    Colombo
    මම masa හයක් තිස්සේ AC use කරන්නෙ Oya wage ekak through.. කිසිම අවුලක් නෑ
     
    • Like
    Reactions: malakadss

    saliya1000

    Active member
  • Dec 11, 2007
    683
    131
    43
    Europe
    මගේ ගාව 13 ක් තියෙනවා,,,දැනට නම් අව්ලක් නැ...එත් ගිය සතියේ එකක් පිච්චුනා....:sorry::sorry:
     
    • Like
    Reactions: malakadss