1. Z e u s

    Roller ගේට්ටු උදව්වක්..

    Roller ගේට්ටු උදව්වක්.. මචං, මට දන්න කෙනෙක් කියපල්ලා රෝලර් ගේට්ටුවක් දාන්න කීයක් වගේ යනවාද..? අඩි 10ක් වගේ පළල එකක්... සිමෙන්ති Structure එකත් හදන්න වෙනවා. ඒකටත් කීයක් වගේ යාවිද...?
  2. Z e u s

    ජා-ඇල මිලේනියම් සිටි එකේ ගෙයක්...?

    ජා-ඇල මිලේනියම් සිටි එකේ ගෙයක්...? ජා ඇල මිලේනියම් සිටි එකේ ගෙවල් කොහොමද මචං...? කොයි වගේ ගණන්ද යන්නේ දැන්...? හාර්ට්ලන්ඩ් එකේ තනි තට්ටුවේ ගෙවල්...? ඇතුලේ ආරක්ෂාව, නිදහස එහෙම කොහොමද කියලා කියන්නකෝ දන්න කෙනෙක්... පොඩි ගේ කෑල්ලක් ගන්න හොයනවා. දන්න ඒවා තියෙනවා නම් ඒවත් කියපල්ලා...
  3. Z e u s

    මම තුන් කාළක් ඉවර කළා....

    මම තුන් කාළක් ඉවර කළා....
  4. Z e u s

    ලංකා ඊ නිව්ස් මාසික කප්පම් කථාව..

    ලංකා ඊ නිව්ස් මාසික කප්පම් කථාව.. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට හා ටෙලිකොමි සභාපති කුමාරසිරි සිරිසේන මහතාට එරෙහිව දිගින් දිගටම විදේශයේ සිට ක්‍රියාත්මක වන ලංකා ඊ නිවිස් වෙබි අඩවිය එල්ල කළ විවෙිචනයන්ගෙන් බෙිරිම සදහා මාසයකට රුපියල් ලක්ෂ 10 දැන්විමි ලබා දිමට ටෙලිකොමි සභාපතිවරයා තිරණය කර...
  5. Z e u s

    මොලේ තමයි..

  6. Z e u s

    වියළි ඉඟුරු මිලට ගනු ලැබේ..

    වියළි ඉඟුරු මිලට ගනු ලැබේ.. යාලුවනේ, එළකිරි මිතුරන්ට පොඩි අවස්ථාවක් දෙන්න හිතුවා. අපි වියළි ඉඟුරු මිලදී ගන්නවා. 14%ක ජල ප්‍රතිශතයක් තියෙන ඒවා. ලංකාවේ දැනට ඉඟුරු වැඩිම මිලට ගන්නේ එලිෆන්ට් හවුස් සමාගම. ඔවුන් වියළි ඉඟුරු කිලෝ එකකට රුපියල් 600ක් ගෙවනවා. මට එළකිරි එක හරහා PM කරලා සම්බන්ධ වෙන...
  7. Z e u s

    අපට අහිමි කල උඩුපුස්සැල්ලාව...

    අපට අහිමි කල උඩුපුස්සැල්ලාව... අපට අහිමි කල උඩුපුස්සැල්ලාව දුම්රිය මාර්ගය... එදා මෙදාතුර ශ්‍රීලංකාවේ තිබූ දුම්රිය මාර්ග වලින් කිහිපයක් අද වන විට වැසීගොස් තිබේ. සුන්දරම ප්‍රදේශයක් හරහා නානුඔය - නුවරඑලිය - රාගල දක්වා ගමන් කල සුප්‍රසිද්ධ උඩුපුස්සැල්ලාව මාර්ගයද ඉන් එකකි. ලංකාවේ වැඩිම...
  8. Z e u s

    "සිත ඔබ පා මුල" - ලස්සනයි..

    "සිත ඔබ පා මුල" - ලස්සනයි.. https://www.facebook.com/tvkirilli/videos/673540566121087/ :love::love::love::love:
  9. Z e u s

    බිරිඳට විඳවන්න වූ කථාව..

    බිරිඳට විඳවන්න වූ කථාව.. එක් භික්ෂුවක් කැලේ විවේකයෙන් සිටිය දී නින්ද ගොස් මොහු සමඟ සිටි අනිත් පිිරිස කථා නො කොට අමතක වී ගිය හ. සවස අවදි වූ පසු වනයේ එක් දෙවියෙක් මිනිස් වෙසින් විත් උපස්ථාන කලා. ඒ අතර අසූචි හා මූත‍්‍රා ද ලේ සැරව ද අනුභව කරන පේ‍්‍රතියක් විත් දිව්‍ය පුත‍්‍රයාගෙන්, හිමියනි...
  10. Z e u s

    මේ කථාව කියවලා යන්න..

    මේ කථාව කියවලා යන්න.. ඒ ලෝකඩ පදක්කම ඔලිම්පික් රන් පදක්කමකට වඩා අගනේය.. ජාතික වෙඩි තැබීමේ කණ්ඩායම ඉන්දියාව බලා පිටත්ව ආවේ ජනේරු 25 වැනිදාය. සාග් තරගාවලියට පෙර ඔලිම්පික් සුදුසුකම් ලැබීමේ තරගාවලියට මුහුණ දීම ඔවුන්ගේ ගමනේ අරමුණ විය. ඒ අව් අස්සේ අවසන් අභිප්‍රේරණ දේශනය ළමුන්...
  11. Z e u s

    ගංජා ජාතකය

    ගංජා හෙවත් කන්සා කංසා වල තියෙන ක්‍රියාකාරී සංඝටකය තමයි ටෙට්‍රහයිඩ්‍රොකැ�� �බිනෝල්. මේක කංසා අමුවෙන් පරිබෝජනය කලාට ලැබෙන්නේ නෑ. කංසා රත් කල විට තමයි මේ සංඝටකය ඇක්ටිවේට් වෙන්නේ. ඉතින් කිරි සමඟ කොටා රත් කිරීම තමයි ක්ලැසිකල් ක්‍රමය කංසා වල ටී.එච්.සී ඇක්ටිවේට් කිරීමට. නමුත් කංසා වල ඖශධීය ගුණය වැඩි...
  12. Z e u s

    දූෂණයට වූ තරුණියන්ගේ අත්දැකීම්...

    දූෂණයට වූ තරුණියන්ගේ අත්දැකීම්... දූෂණයට ලක් වූ ඉන්දීය කාන්තාවන් සහ දැරියන්ගේ ජීවන අත්දැකීම් පිළිබඳ ඡායාරූප ශිල්පිනී ස්මිතා ෂර්මා වාර්තාකරණයේ යෙදී සිටින්නේ වසර ගණනාවක සිටයි. ලිංගික ගොදුරු බවට පත්ව ජීවත් වීමට වරම් ලද පිරිස් සොයා ඔවුන්ගේ කටුක අත්දැකීම් ලොවට හඬ ගා පවසනු වස් ඇය ඉන්දියාව පුරා...
  13. Z e u s

    තවම හදන ලංකාවේ උසම ගොඩනැගිල්ල මෙන්න..

    තවම හදන ලංකාවේ උසම ගොඩනැගිල්ල මෙන්න.. “කොළඹ හිතන්න බැරි තරම් වෙනස් වෙලා”. අවුරුදු 10 කට පස්සේ ලංකාවට ආපු මිතුරෙක් කියනවා. ඔව් ඇත්ත. දවසින් දවස අළුත් ගොඩනැගිලි හැදෙනවා. කෙළවරක් නෑ. මේ අතරේ ලංකාවේ උසම ගොඩනැගිල්ල හදන්න දැන් වැඩ පටං අරං ඉවරයි. මේක දැන් තියෙන උසම ගොඩනැගිල්ල වන twin towers...
  14. Z e u s

    දන්න යාලුවෙක් කියන්න..

    දන්න යාලුවෙක් කියන්න.. අපි අඹේවෙල කිරි ෆැක්ටරි එකයි,ෆාම් එකයි බලන්න යන්න හිතාගෙන ඉන්නවා. අපි එහෙම යනවා නම් කාගෙන් හරි යන්න කලින් අවසර ගන්න ඕනද..? දන්නකෙනෙක් ඉන්නවා නම් එතන බලන්න යන්න ඕන ක්‍රමවේදය කියලා දෙන්න..ලොකු උදව්වක්..
  15. Z e u s

    කොළඹ කොමලියෝ...

    හොඳ දේවල් ඇතුලට එන අයට... කොළඹ දිස්ත්‍රික්කයේ පිහිටි සුන්දර දිය ඇලි කොමලියෝ හාත්පස පැතිර ගිය තුරු ගොල්ල මැදින් ඇදෙන පිටිසර බද පාරක ගිහින් නිරතුරුවම කුරුල්ලන්ගේ හඬ පැතිර ගිය පරිසරයක් මැද ඇද හැලෙන සුන්දර දිය ඇලි කීපයක අසිරිය විඳින්න කොළඹ ඉන්න කෙනෙක් කොයි තරම් දුරකට යන්න ඕනෙද...
  16. Z e u s

    ටයිටැනික් ගිලුනේ ඇයි..?

    ටයිටැනික් ගිලුනේ ඇයි..? ටයිටැනික් කියන්නේ ගොඩක් අය කතා බහා කරපු කාරණාවක් නේ. මේක පිලිබද එක එක කතා තියනවා. National Geographic චැනල් එකේ විකාශනය වුන වැඩසටහනක ටයිටැනික් නැවට ඇත්තටම මොකක්ද උනේ කියලා පැහැදිලි කරපු විඩියෝ එකක් නිකුත් කරලා තියනවා. ෆිල්ම් එකේ වගේ නෙමෙයි ඇත්තටම නැවට මෙන්න මේක තමයි වෙලා...
  17. Z e u s

    නාසින්ගේ රහස්....

    නාසින්ගේ රහස්.... stealth bomber යනු විශාල ප්‍රමාණයේ යානා වර්ගයක් වන අතර විශේෂත්වය වන්නේ කිසිදු රේඩාර් පද්ධතියකට හසු නොවී ඉල්ලක්කය කරා හොර රහසේම ඇතුල්වීමේ හැකියාවයි. මෙම තාක්ෂණය මේ වනවිට වැඩිපුරම බාවිතා කරනු ලබන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයයි. මෙම තාක්‍ෂණය ඇමෙරිකාව නතු කරගන්නේ දෙවන ලෝක යුද්ධය...
  18. Z e u s

    අපායේ දොරටුව...

    Derweze තුර්කි තේරුම තමයි "දොරටුව " කියන එක. මේක ඇවිල්ල ගෑස් ළිඳක් . ඒ කියන්නේ ස්වාභාවික විෂ වායූන් (මීතේන්) පොළවෙන් නිදහස් වෙමින් දැවෙන ළිඳකි. තියෙන්නේ කරාකුම් Karakum කියන කාන්තාරයේ. මීටර 70 විශ්කම්භයක් පවතින මෙය මීටර 20 ක් ගැඹුරුයි. මේ ළිඳ සොයාගත් ආකාරය තරමක් අපූරු ජනකයි . 1971 දී සෝවියට්...
  19. Z e u s

    ස්වභාව ධර්මයේ විශිෂ්ට පාලම...

    ස්වභාව ධර්මයේ විශිෂ්ට පාලම... මෙඝාලයා හි Meghalaya's Double-Decker and Single-Decker යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන විශාල මුල් වලින් පමණක් සෑදුනු පාලම ලෝකයේ තිබෙන ස්වභාව ධර්මයේ විශිෂ්ට නිර්මාණයකි. මෙඝාල ප්‍රදේශය පිහිටා තිබෙන්නේ ඊසාන දිග ඉන්දියාවේ බන්ගාලාදේශයට උතුරින් හා භූතානයට දකුණු දෙසින්ය ...
  20. Z e u s

    මහනුවර ගණිකා මඩම...

    මහනුවර ගණිකා මඩම... කුඩු බොන්න දී තුරුණු මස කුලී කළ මහනුවර ගණිකා මඩම සෙව්වන්දි සියල්ල හෙළි කරයි.. (උ.ගැ) අපි ඇයට සෙව්වන්දි යෑයි කියමු. එය අන්වර්ත නාමයකි. මීට තෙවසරකට පෙර සෙව්වන්දි දාහත් හැවිරිදි වියේ පසු වූවාය. මේ සොඳුරු යෞවනයේදී කාටත් පොදු වූ ආදරයේ මිහිරට රූමතියක වූ සෙව්වන්දිගේ සිතද ඉව...

    No contents