Haiku OS
https://www.haiku-os.org
personal computing වලට මරු OS එකක් මේක. හරිම simple. 90's වල aesthetics තියෙන ඒ nostalgic vibe එකට ආස අය මේක try කරලා බලන්න. kernel එකේ ඉඳන් මුළු userland එකම independent. ගොඩක් use කරන software (vim/telegram/mpv වගේ ඒවා) මේකට port කරලා තියෙනවා. daily drive...