තම තම හැදුනා නං රට හදන්න දෙයක් නෑ ඉබේම වෙනස් වෙනවා. අපේ අය බලන්නේ කාට හරි බොලේ පාස් කරලා අත් දෙක පිහදා ගන්න. මිනිස්සු ලක්ෂ ගණන් පඩි ගත්තත් වැඩක් නෑ සල්ලි හරියට වියදම් කරන්න දන්නේ නැත්තන්. කොරෝනා කාලේ මාත් ඉගෙන ගත්ත දෙයක් තමයි කොච්චර අනවශ්‍ය වියදම් තිබ්බද කියන එකයි,කෑමවල වටිනාකමයි