1. KBW123

    කැලණිය පෑලියගොඩ නුවර පාරෙ තියෙන tyre shop වලින් හුලං ගහන්න යනව නම් පරිස්සමින්.

    හුලං ගහනවා නං shed වලින් ගහන්න, ගොඩක් Tyre කඩ වලින් හරි pressure එකට ගහන්නේ නෑ උන්ගේ මිටර් වැරදියි.
  2. KBW123

    අමුනුස්සයෝ සහ රිලව්

    සමහර විට වහ දීලා වෙන්න පුළුවන් නැත්තන් ලෙඩක් හැදිලා වෙන්නත් පුළුවන් මිනිස්සු දැක්කා වගේ කියන්නේ සත්ව ගහනය වැඩිවෙද්දී කොහොමත් ලෙඩ වැඩි වෙලා සත්තු මැරෙනවා. මනුස්සයෙක් වහ දෙනවා නං දෙන්නේ කරන්න දෙයක් නැතිම උනාම රිලව් කියලා අහින්සක නෑනේ
  3. KBW123

    මෙ පච කෙලින කාලකන්නි යුටුබ් රිපොර්ට් කරමු.

    මට තියෙන ප්‍රශ්නේ මේ videos ලක්ෂ ගණන් මිනිස්සු බලන එක
  4. KBW123

    සුන්දර ඇමරිකාව

    Green Card seen ekata nemei manussayo damme me tike dakka wagayak ekayi. Ow man Videos wala mention kare Drugs walata addic wela inna aya, Wena ratawal walin horen avith inna aya gana ------ Post added on 1634319221
  5. KBW123

    සුන්දර ඇමරිකාව

  6. KBW123

    Dell Laptop Screen Problem

    Thank you machan 🖤
  7. KBW123

    Dell Laptop Screen Problem

    eka paramath nemei, issara poddak thibbe dn godak thiyenawa.
  8. KBW123

    Dell Laptop Screen Problem

    නෑ මචං කලින් පොඩ්ඩක් තිබ්බා දැන් වැඩි වෙලා. screen එක clean කරන්නෙත් cleaning kit එකේ රෙදි කෑල්ලෙන් විතරයි
  9. KBW123

    Dell Laptop Screen Problem

    ලැප් ස්ක්‍රීන් එකේ සුදු පාට වලාකුළු වගේ ඇවිත් ,මේකට අලුතෙන් display එකක් දාන්න වෙයිද ?
  10. KBW123

    Internet / Mobile Banking

    එක තමයි service එක හරියට හම්බෙන්නේ නෑ Thank you brother ------ Post added on 1622526201 Thank you brother ------ Post added on 1622526250
  11. KBW123

    Internet / Mobile Banking

    මහජන බැංකුවේ Internet/Mobile Banking වලට මාසෙකට රුපියල් 25ක් ගන්නවා. අනිත් බැංකු වල මාසික අයකිරීම් දැනගන්න පුලුවන්ද ?
  12. KBW123

    චීන සිංහල ෆේස්බුක්

    Cri Sri Lanka කියලා FM චැනල් එකක් තියෙනවා මන් හිතන්නේ 1990 ගණන් වල පටන් ගත්ත එකක් චිනේ අය සිංහලෙන් කරන එකක්. වෙනම news වෙබ් site එකක් තියෙනවා රටවල් දෙකේ news යන ඒවා අද ඊයේ පටන් ගත්ත එකක් නෙමෙයි. ඔය වීඩියෝ එක බලන්න.චීන මනුස්සයා ගේ විශේෂත්වය හොදට දැන ගන්න පුළුවන්. මට චීන මිනිස්සු ගැන හොයපු එකෙන්...
  13. KBW123

    මිනිසා යනු ශාකභක්ෂක සත්වයෙකි....ධීවර කර්මාන්තයට තිත තබමු..කුඹුරු කොටමු.

    මන් දන්න විදිහට නන් ඉස්සර මිනිස්සු මස් කැවේ කලාතුරකින් ඉස්සර දැන් වගේ බොයිලර් කුකුල්ලු හිටියේ නෑනේ. ඉස්සර හරකා කුබුරු හාන්න, කරත්ත අදින්න, තෙල් හිදින්න, කොල පාගන්න ඔය හැම වැඩටම පාවිච්චි කරපු හන්ද ඒ සතාගේ මස් කන එක ලොකු පවක් විදිහට සැලකුවා. දැන් කොහොමත් පිළිගන්නවනේ රතු මස් කෑවම පිලිකා හැදෙනවා...
  14. KBW123

    පොෂ් කඩ චෝරු

    ලංකාවේ බහුතරයක් හිතන්නේ එහෙම. ඔය documentry එක බලන්න ලෝකේ ගොඩක් රටවල් වල තත්වේ ඕක හරි මචං හෙට නිවාඩු දවසේ පොස්ට් එක edit කරලා දාන්නන්කෝ. පුළුවන් නං බලන්න ------ Post added on 1621884008 ඕක බලද්දී නං තේරුනේ නොකා ඉන්න තරමට හොදයි කියල. වෙනසකට කන්න හොදයි. ------ Post added on 1621884096 අපේ...
  15. KBW123

    පොෂ් කඩ චෝරු

    සතියකට සැරයක් වත් KFC, McDonald's, Pizza Hut, Dominos වගේ Fast-food chains එකේ resturant වලින් කනව නන් අනිවා බලන්න.
  16. KBW123

    වාහන තහනම

    ආණ්ඩුවට කියන්න ඕන එක නෙමෙයි වගේ කියවිලා තියෙන්නේ 😂. කියන්න ඕන උනේ ටවුන් වලට එන්නේ නැතුව ගමේ කඩේකින් ඕන බඩු ටික ගන්න කියන එක වෙන්න ඕන.
  17. KBW123

    ජීවිතය සහ රස්සාව

    පුළුවන් තරම් ජිවිතේ විදින්න හේතු හදාගන්න.වැඩට යන්නේ පුද්ගලික වාහනේක නන් දවස් දෙකක් වගේ බස් එකේ හරි කෝච්චියේ හරි යන්න. අතර මගින් පොඩි දෙයක් කන්න (ඌරු මසුයි පොල් රොටියි හරි කමක් නෑ). මන් නං ඔය වගේ වැඩ කරනවා. ලොකුම දේ තමයි තමන්ගේ salary එකට ගැලපෙන්න වියදම් කරන එක ඕක අවුල් උනොත් නං ඉවරයි.

    No contents