1. KBW123

    වැඩේ හොදයි ටිකක් පැටලෙනවා 😁😁 app එකක් වගේ හදන්න අදහසක් නැද්ද? හවසට බස් එකේ එද්දී බලන්න ලේසියි

    වැඩේ හොදයි ටිකක් පැටලෙනවා 😁😁 app එකක් වගේ හදන්න අදහසක් නැද්ද? හවසට බස් එකේ එද්දී බලන්න ලේසියි
  2. KBW123

    පණපිටින් පණුවො ගැසීම!

    පටන් ගත්ත දවසේ ඉදන් බලන වැඩසටහනක්. ඔහොම වැඩසටහනක් යන එකම ඇති දෙයක් ඉගෙන ගන්න :love::love: LfgWWtklarE මෙහෙම පණුවොත් ඉන්නවා
  3. KBW123

    කොරෝනා Vs බක පණ්ඩිතයෝ ...

    මාස්ක් දාන්න කිවේ උණ හෙබිරිස්සාව වගේ තියන අයට, ඒ උනාට එලියට යද්දී දාගන යන එක අනිත් මිනිස්සුන්ට හොදයි නේ.අර වීඩියෝ එකේ ඉන්න ගොනාට කොරෝනා හැදුනොත් මැරෙන්න අරින්න තියෙන්නේ
  4. KBW123

    Lankawe unta Kochchara karath anthimata mechcharai

    කෙසෙල් වත්තේ ඉන්න මිනිස්සු මොකටද බොරු කියන්න ගියේ. උන්ට කොරෝනා කියලා දන්නවා නං ඔය මිනිස්සු නිකන් යන්නේ නෑ. අනික ෆේස් බුක් වල ඉන්න ඇඩ්මින් ල හිතන් ඉන්නේ උන් රටේ ජනාදිපති කියලා 😂😂😂
  5. KBW123

    කොටගඟ ඇල්ල මුදුනේ රැයක්...

    trip nan Dodo Mahaththaya thamai :D:D:love::love::love:
  6. KBW123

    අඩෝ මේ අහපන්කෝ

    පොලිසියෙන් අහන්න. කුරුණෑගල නන් දවස් දෙකක් දුන්නා.
  7. KBW123

    අඩෝ මේ අහපන්කෝ

    අපේ සියා නැති වෙලත් මුලින්ම පොලිසියට කියන්න ඕන පාස් එහෙම ගන්න ඕන අපි නන් දවස් දෙකක් තියා ගත්තා ලොකුවට සැරසිලි එහෙම කරන්න බෑ. එළියෙන් අත හෝදන්න සින්ක් එකක් සබන් අනිවාර්යෙන් තියෙන්න ඕන. ගමේ අයට මල ගෙදර රැදිලා ඉන්න බෑ. අවසන් කටයුතු සරලව කරන්න ඕන. ආදාහනගාරයට යන්න පුළුවන් 10කට 15කට විතරයි. මිනිය...
  8. KBW123

    Elakiri Documentaries බලන්නන්ගෙ සංගමය.

    මන් බලල තියෙන ඒවගෙන් මන් කැමතිම දෙක s8VNJ88AFWw අනිත් එක Monkey Kindom
  9. KBW123

    බයි_මඩ_බලකාය

    හැම එකා ගාවම ඉන්නවා ඔහොම සෙට් එකක් මගෙ යාලුවෙක් ඉන්නවා පාටලී ගේ වැඩ කරන හොදට ගෙවනවා උන්ට. දවසම කරන්න තියෙන්නේ අනිත අයට මඩ ගහන්න
  10. KBW123

    1985 ලංකා සතොස

    ඉස්සර railway එක මාර විදිහට දියුණු තැනක්නේ. අද ඉතින් පිං පඩිකාරයෝ තමා වැඩියෙන් ඉන්නේ. දේශපාලන පත්වීම්නේ ගොඩක් ඕවගේ තියෙන්නේ :angry:
  11. KBW123

    1985 ලංකා සතොස

    මාත් අහලා තියෙනවා ඔහොම කතාවක්
  12. KBW123

    1985 ලංකා සතොස

    qWRX_iHGcF8 1985 රජයේ ආයතන කොච්චර දියුණු ද ඒ මට්ටමෙන් අද වෙනකන් ආවා නං අපි සිංගප්පුරුවට වඩා දියුණු වෙලා මේ වෙනකොට
  13. KBW123

    Ranil Wickremesinghe | Full Address and

    පුද්ගලයෙක් විදිහට ගරු කරනවා රනිල්ගේ දේශපාලනය ලංකාව වගේ රටවල් වලට ගැලපන්නේ නෑ. ලංකාවේ දේශපාලනය කරන්න ඕන රට ගැන මිනිස්සු ගැන අවබෝදයක් තියෙන අය. රනිල් හැම පැත්තකින්ම ඉගෙන ගෙන PHD අරන් ඇති ඒ උනාට අපේ රටට ඕන මිනිස්සු එක්ක ගැටෙන අය රනිල් ඉදි ආප්ප කෑවෙත් ජෑම් ගාලා කියනවනේ
  14. KBW123

    හැටන් පැත්තෙන් සිරිපා කරුණා කරන්න

    හැටන් පැත්තෙන් සිරිපා කරුණා කරන්න හැටන් Station එක ගාව ඉදන් සිරිපාදේ නගින තැනට යන්න බස් තියෙනවද?
  15. KBW123

    දැන් නම් හොදටම සැපයි... වතුර ගහපන් !!!

    සිරිසේන එක පාරක් ලොකු ගානකින් තෙල් අඩුකරලා උනේ කොලබට එන වාහන දෙගුණයකින් වැඩි උන එක බස් වල ගියපු ඔක්කොම තමන්ගේ වාහනේම වැඩට ගියා. traffic වැඩි උනා. අපේ එවුන්ගේ වැඩ හන්ද අඩු කරන්නේ නැතුවම තිබ්බා නං හරි. බස් වල යන්න ගාණ අඩු කරලා
  16. KBW123

    ලංකාවේ ජනප්‍රියම කතා කරන Software එක

    Congratulations on doing these things
  17. KBW123

    ||| දැන් ගෝඨාභයට ජන්ද දුන්න එකෙක් නෑ... |||

    ඔහොම හෙන ගහනවා වගේ ඇත්ත කියන්න එපා මනුස්සයෝ :lol::lol:

    No contents