මට නම් අබා චිත්*රපටිය වැදගත් වෙන්නේ චිත්*රපටියක් විදිහට. සාමාන්*යයෙන් මේ වගේ දැවැන්ත නිර්මාණයක් එළි දැක්වුනාම මේ වගේ අදහස් එන එක සාමාන්*ය දෙයක්. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. අපේ රටේ හිටපු යක්ෂ නාග ගෝත්*රිකයෝ ඒ කාලේ කලිසම්, සාරි, ගවුම් ඇඳගෙන හිටියේ නැහැ නොවැ. ඉතින් දැන් කා*ලේ අපේ අක්කලා කොටට ඇඳගෙන...