1. ssudaraka

    VOTE NOW : WHO WILL WIN THE OLYMPICS 2008 : VOTE NOW

    Sri Lanka Thamai :P
  2. ssudaraka

    sinhala sahithya wachana

    ජාතක කතා නම්, http://www.jathakakatha.org වෙබ් අඩවියෙන් බලන්න පුළුවන් (හැබැයි අක්ෂර වින්*යාස ගැටළු තියෙනවා (ස්පෑම් නොවේවා!)
  3. ssudaraka

    එළකිරි සිත්තර පිටුව

    නියමයි! කියලා වැඩක් නෑ උත්කුරුස්ටයි! :)
  4. ssudaraka

    Aruni Rajapakse - Miss Srilanka @ Miss Universe 2008

    Damn! I can't agree with this. sorry. :sorry:
  5. ssudaraka

    go magazine

    ඒ ටික් ටැක් එක අපිටත් එක්ක බෙදාගන්න අප්ලෝඩ් කරන්න බැරිද ඈ... :lol:
  6. ssudaraka

    go magazine

    puluwan nam magazine ekama upload karalaa pdf ekak vidihatama daanna. ;)
  7. ssudaraka

    EK SINHALA LANGUAGE DAY 2008

    අති සාර්ථක සිංහල දිනයක් පැවත්වීම වෙනුවෙනුත්, සිංහල යුනිකේතය ප්*රවර්ධනය සඳහා දායක වීම වෙනුවෙනුත්, ඔබ සැමදෙනාටම මාගේ අවංක, උපරිම ස්තූතිය. ජය වේවා!
  8. ssudaraka

    Open Forum Access (Request here!)

    matath dennakO! :)
  9. ssudaraka

    How to write in sinhala uniCode

    menna thawa important link ekak - http://www.ucsc.cmb.ac.lk/ltrl/services/keyboard/
  10. ssudaraka

    How to write in sinhala uniCode

    mE link eka balanna (mEka SPAM nowei kiyala hithanawa) - http://www.kaputa.com/uniwriter/
  11. ssudaraka

    How to write in sinhala uniCode

    keyboard eken type karanna puluduwunoth Eka godak lehesi wei. issella - www.siyabas.lk/si gihilla sinhala tamil kit eka download karaganna eeta passE Eka install karala restart karaata passE. oyage task bar ekE Language Bar eka set welaa ethi. Eka click karala (or alt+shift) SI (Sinhala) walata...
  12. ssudaraka

    විවාද තරඟය-Comments thread

    මෙන්න B කණ්ඩායමට පොඩි උදව්වක්:lol: උසස් නිර්මාණ බිහිවීම සඳහා සමකාලීන සමාජ වටපිටාව වැදගත් නොවේ යන මාතෘකාව ඔස්සේ ප්*රතිවාදී මත බිඳහෙලන්නටයි බී කණ්ඩායම වශයෙන් අපගේ උත්සාහය. නිර්මාණයක් බිහිවන්නේ නිර්මාණකරුවෙකුගේ චින්තනය හා සිතුම් පැතුම් අනුවයි. නිර්මාණකරුවාගේ තෙවැනි ඇස යොදාගනිමින් නිර්මාණ...
  13. ssudaraka

    විවාද තරඟය-Comments thread

    ඔව් ඔව් ඒක තමයි කලින් සූදානම් කරගෙන තිබ්බ විදිහට කරන්න. :) rajigplk අයියා ගේම ගෙනියන්න. මං උදව් දෙන්නං බාහිර අයට උදව් දෙන්න පුළුවන්ද ටීම් වල අයට? :)
  14. ssudaraka

    විවාද තරඟය-Comments thread

    මළා ඔයා කියන්නේ නායකකම බාරගන්න කියලාද? :lol:
  15. ssudaraka

    විවාද තරඟය-Comments thread

    ආසයි මං පියාඹන්න. ආ නෑ නෑ ආසයි මං එකතු වෙන්න. ඒත් කොහොමැයි *සැට් වන්නේ?
  16. ssudaraka

    විවාද තරඟය-Comments thread

    ආ ක*ට්ටිය කලින් තෝරාගෙන නොවැ. :lol: මම පැත්තකට වෙලා බලාාාාන ඉන්නම් :( :lol:
  17. ssudaraka

    විවාද තරඟය-Comments thread

    ගනු සටන! එනු කඩුවට? විවාදෙට මාත් එනවා! ඒත් කොහොටද සැට් වෙන්න ඕනෑ?
  18. ssudaraka

    බෝක්කුව සහ MSN

    මරේ මරු!
  19. ssudaraka

    EK SINHALA DAY QUIZ COMPETITION 2008

    එලැ එලැ :)
  20. ssudaraka

    EK SINHALA DAY QUIZ COMPETITION 2008

    ආ. එහෙනම් කොල්ලත් පාස් වුනා ඈ... :lol: එලැ එලැ :lol:

    No contents