1. Brandy2020

    ජපානෙට රික්ටර් මාපාන්ක 9ක භූ කම්පනයක්

    වාහන මිල අඩුවෙන්නේ, ගංවතුර ආපුවහම නේද?
  2. Brandy2020

    Migrate වෙනවද ලංකාවෙ ඉදන් Business එකක් පටන් ගන්නවද

    උඹ මෙහෙ ධනවතෙක් නෙවේ නම්, පලයන්
  3. Brandy2020

    ඉල්ලන හැමදේම දායකයො දීලත් ඇයි හාමුදුරුවන්ට බැරි

    මාර්ග පල ගන්න කැරකෙන සිවුරු දාරීන් බලාගන්න ඕනේ නම් කාර් සේල් ගාවට යන්න.
  4. Brandy2020

    අඩෝ ඇයි බං කෙල්ලෝ මෙහෙම. මුං සමාජයට මුහුණ දෙන්න ඕනේ නැද්ද ???

    management බැහැ. කියන්න ත් දැන ගන්න එපෑ. yes... පරණ කලටි
  5. Brandy2020

    BYD Dolphin Surf kawadada enne?

    Deepal 😂
  6. Brandy2020

    BYD Dolphin Surf kawadada enne?

    portable charger එකක් ගහල, charge කරන්න බැරිද හදිසියක් වුණාම
  7. Brandy2020

    රට විනාශ කළේ මධ්‍යම පාන්තිකයෝ…- චතුරංග

    හොඳම එකෙන් ඇර ගන්න වෙන්නේ. අත් දිගට ඇඳලා හිටියට හොදම චන්ඩි ඉන්නේ මාධ්‍යම පන්තියේ කියලා බලාගන්න තිබ්බ එදා බේරේ වැව ගාවට ආවා නම්
  8. Brandy2020

    Geyak haduwa guys.

    renting is so dangerous congratulation for your hard works
  9. Brandy2020

    අඩෝ ඇයි බං කෙල්ලෝ මෙහෙම. මුං සමාජයට මුහුණ දෙන්න ඕනේ නැද්ද ???

    ඔව්, SL netball team එකේ ඉඳන් ම අල්ලන්න පුරුදු වෙලා. ඉහල ට ආවා. Hemas එකේ top tallent එවුන්ට කෙලවල, ඒකි step down වුණා. දැන් ඉන්දියාවේ එකෙක්‌ දාල තියෙන්නේ.
  10. Brandy2020

    අඩෝ ඇයි බං කෙල්ලෝ මෙහෙම. මුං සමාජයට මුහුණ දෙන්න ඕනේ නැද්ද ???

    Hemas එකේ Group MD වෙලා කරගන්න බැරිව දාලා ගියේ බඩුවක්. ඒකි තමයි ලංකාවේ බඩුවක් ගියපු ඉහලම දුරක්. but she has Perfect English & 03 holes
  11. Brandy2020

    හිතපන්! උබේ අතේ දැන් ලක්ශ 300ක් තියෙනවා වාහනයක් ගන්න 😋

    Toyota Land Cruiser Prado TRJ 150 2012 තැටිය රත් වෙලා නම් ආප්පේ පුච්චන්න අහන්නේ... තොපි එකේ සැලඩ් දාන්න අහනවා.
  12. Brandy2020

    වාහනයක් ගන්න plan එකක් ගහන්න උදව්වක් ඕනේ...

    තියෙන වාහනේ හදාගෙන පැදපන්. මේ දවස් වල ඇල්ටෝ එකත් 42 ක්‌. වාහනේ හදාගන්න උදව් කරන්නම් ලෙඩ ටික දාපන්
  13. Brandy2020

    ලංකාව එන්න එන්නම කාලකණ්ණි වීගෙන එනව කියල හිතෙන්නෙ නැද්ද?

    මම දන්න සමාගමක් තිබ්බ ලාබෙ ඔක්කොම දාලා වාහන ගත්තා. ලොක්කා සහ පවුලේ ඔක්කොම... 😂 දැන් lost කරලා පෙන්නලා පොඩි ටැක්ස් එකක් ගෙවයි.
  14. Brandy2020

    කඩ කාරයා පලයන් එලියට කිව්වා මට

    ඌට ෂොටක් දෙන්න ඕනේ නම් කියපන් අපට පුළුවන් උපදෙස් දෙන්න. දැනට ආයේ ගිහින් කැමරා තියෙන තැන් බලාගෙන වරෙන්
  15. Brandy2020

    ටොයෝටා Raize Tax

    Honda FIT එව්වගේ ලක්ෂ 60-70 ට වගේ යන්නේ මොනවද? පාවිච්චි කරන අය මොකද කියන්නේ
  16. Brandy2020

    ලංකාව එන්න එන්නම කාලකණ්ණි වීගෙන එනව කියල හිතෙන්නෙ නැද්ද?

    ලොකු සමාගම් සහ කෑෂ් සේල් කරන අය, ගොවියෝ, ගොඩක් රජයේ සේවකයෝ (වෙනත් ආදායම් තියෙන ) අය ටැක්ස් ගෙවන්නේ නෑ. එව්වත් ගෙවන්න ඕනේ අපි වගේ පුද්ගලික අංශයේ කට්ට කන අය.
  17. Brandy2020

    BYD Atto 3 එකක් ගත්ත - Experience එක ෂෙයාර් කරගන්න හිතුව

    ඉන්සුරන්ස් සහ සර්විස් ගාස්තුව කීයද?
  18. Brandy2020

    ටොයෝටා Raize Tax

    140 ගන්නේ 280 ට දෙන්න බලාගෙන

    No contents