1. nuwan741

    ~~ IPL Chat Pot ~~

    මහෙලයා හොඳයි ඔපන් බැටාට යවන්න අර උපුල් තරංගයව පස්සට දාල 2012 ඕක කලොත් අපි දිනනවා
  2. nuwan741

    Garment යන කෙල්ලො ගණිකාවන් වෙන්නෙ ඇයි?

    ගොනා කොහොමත් ගොනාම තමා බං ඒක ගාමන්ට් කියල වෙන් කරන්න බෑ මට කියපං ගාමන්ට් යන කෙල්ලෙක් උඹට ඇරිය නේද...........?
  3. nuwan741

    TOYOTA/ALLION/ Gannada Epada

    umba huraganna balagena wahana gannawanam ithin mitsubishi canter wage ekak ganin umbata car hariyanne ne :lol::lol::lol::lol::lol::lol::lol::lol:
  4. nuwan741

    TOYOTA/ALLION/ Gannada Epada

    ya ya black color eka nam sira autolanka eke dala thiyenawa link
  5. nuwan741

    TOYOTA/ALLION/ Gannada Epada

    lankawe thiyenawa. but prius eka tharam performance ne youtube search ekak dala balapan look eka nam toyota ekata wada hondai mama danna vidihata hybrid wahana walata thawama lankawe agent la service denne ne but aluth wahanayak gaththoth awurudu 4,5 yanakan ea tharam loku awul enne nathi...
  6. nuwan741

    TOYOTA/ALLION/ Gannada Epada

    machan honda petrol karanawa poddak horai neda..........?
  7. nuwan741

    Mahinda Or General Fonseka ( Vote Now )

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: magul chandayak hinda kenek balu wuna eka witharai wune shik:growl::growl:
  8. nuwan741

    April 18 Tsunami

    gedara raththaran badu tika koheda ban thiyenne ;););););););););););)
  9. nuwan741

    April 18 Tsunami

    කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැන් ඔය කියන්නෙ "සුනාමි එන්නෙ නෑ කියලනේ" එහෙනම් සූදානම් ශරිරෙන් ඉඳපල්ලා දන්නවනෙ අපේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වැඩ වහිනව කිව්වොත් වහින්න නෑ පායනව කිව්වොත් වහිනවා
  10. nuwan741

    most influential people in the world: Vote for මහින්ද

    මම හිතන විදිහට සරත් ෆොන්සේකා කියන්නෙත් වීරයෙක් මහින්ද රජපක්ස කියන්නෙත් වීරයෙක් මොකද යුද්දෙ කරන්න ඕන කියලා තිරනය කරන්නෙ ජනාධිපති...., ඒකට වටෙ ඉන්න අයගේ සහයෝගය ලැබෙනව තොරතුරු හා දත්ත වලින් ලංකාවෙ හිටපු කිසිම ජනාධිපති වරයෙකුට කොන්දක් තිබුනේ නෑ යුද්දෙ ඉවර කරන්න ඕන කියලා නමුත් මහින්දට තිබුනා...
  11. nuwan741

    සුනාමිය බොරුවක් - කාලගුණ විද්‍යා දෙපාර්ත&#3512

    කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියන ඒවා විශ්වාස කරන එක තම ලොකුම අවුල වහිනවා කිව්වොත් ශුවර් එකටම වහින්නෙ නෑ පායනව කිව්වොත් ශුවර් එකටම ගං වතුරක් එනවා... ඕකුන්ට පුලුවන් මොනවහරි වුනාම "කාලගුණය ගැන අපිට කල්තිය කියන්න බැ." කියලා කියන එක ශ්‍රී ලංකාවෙ වැඩක් නැතිම දෙපර්තමේන්තුව........ බය වෙන්න දෙයක්...
  12. nuwan741

    most influential people in the world: Vote for මහින්ද

    මමත් සරත් ෆොන්සේකට තමා චන්දෙ දැම්මෙ නමුත් මේ වෙලවෙදි ශ්‍රී ලංකව වෙනුවෙන් ඡන්දෙ දුන්නා මොකද මම විශ්වාස කරන විදිහට 2 ම වීරයෝ
  13. nuwan741

    most influential people in the world: Vote for මහින්ද

    ලංකාවෙ ඉන්නෙ වීරයො 2 යි එක්කෙනෙක් තමා මහින්ද රාජපක්ෂ.. මහින්ද රාජපක්ෂ නැත්නම් යුද්ධෙ අවසානය කවදාවත් පටන් ගන්නෙ නැ........
  14. nuwan741

    Honda Insight HyBrid

    පට්ට වහනෙ මේකෙ ලුක් එක නම් ටොයොටා එකට වඩා හොඳයි හැබැයි දන්න විදිහට අනිත් එව නම් පොඩ්ඩක් චොරලු නේද.....?
  15. nuwan741

    Real South Indian Hero

    ඇයි බං මේ ඉන්දියාවෙ පාර හරහට ලොරි යන්නෙ අනික හැමදාම නලුවා කගෙ හරි පස්සෙන් යනකොටම තමා ලොරිය පාර හරහට දාන්නෙ මුන් නම් හදන්න බැරි ජාතියක් ටිකක් පාර බලලා දාපිය අර අශ්වයගෙ හම ගිහිල්ල ඇති
  16. nuwan741

    ■•■ O Negative Blood ■•■

    http://www.elakiri.com/forum/member.php?u=87493 http://www.elakiri.com/forum/member.php?u=538 http://www.elakiri.com/forum/member.php?u=21848 meyalatath thiyenne O-
  17. nuwan741

    ■•■ O Negative Blood ■•■

    http://www.elakiri.com/forum/showthread.php?t=497676 Djram O- thiyenne contact karala balapan
  18. nuwan741

    SLT Unlimited Package - 20GB Only(FUP)

    pissuda ban 20 GB kalith ne LOL
  19. nuwan741

    Braking News - Lasith Malinga

    ඇයි බං අදත් බැට් ඒකක් කැඩුවෙ උඹ් එක බැලුවෙ නැද්ද.........? මට මතක විදිහට ඔය විකට් එක කඩන්න ඉස්සර වෙල දාපු බෝල් එකද කොහෙද......!

    No contents