1. nuwan741

    Priyasad Sisters lage pics dannako

    ගොන හැරෙනකොට කියන්න පුලුවන් මොකටද එන්නෙ කියලා බාල අපරාද කරල එහෙම අහුවෙන්නෙ නෑ ඔන්න මං නොකිව්වයි කියන්න එපා
  2. nuwan741

    test your eye .....

    මම ඕක රෑ 1 විතර බලල තියෙනව එදා නම් මුකුත් පිටවුනෙ නෑති එක විතරයි.. රෑ හින්ද හොඳට හෙඩ් සෙට් එකත් දගෙන හිටියෙ...
  3. nuwan741

    .:: Audi වාහන ::.

    patta
  4. nuwan741

    බලු වෑඩ

    බලාගෙන ඌ උඹට අතවරයක් එහෙම කරයි ගෙදර තනියෙන් ඉන්න එපා
  5. nuwan741

    ආපිකෝ~මෙට්ට

    අපො එපා අපිට එතකොට බලන්න වෙන්නෙ මෙයත් එක්ක චිම්පන්සියෙක් හෙලුවෙන් ඉන්නවා.....
  6. nuwan741

    Real Tron Lightcycle Still Available

    අපො රෝද 2 වහන මතක් කරන්න එපා
  7. nuwan741

    Aravinda And Mahela

    අඩො මූට ඇට බොල වත් ගහන්න බැනෙ මේ යකා ලොක්ක වුනොත් සකලබුජං කොටකලිසම් තමා
  8. nuwan741

    තුන්වන_ලෝක_යුද්ධය 2014 මාර්තු වල

    පිස්සුද බං ඊට කලින් ලෝකෙ විනාස වෙනව හැබැයි 2012 ෆිල්ම් එක වගෙ කට්ටියක් විතරක් ඉතුරු වෙල ඉඩම් වලට ගහගන්න සීන් එකක් නම් වෙන්න පුලුවන් මාත් එහෙම වුනොත් අරබිය පැත්තෙ අක්කර 1000 විතරකුයි ඕස්ට්‍රෙලියව පැත්තෙ ඇපල් ඉඩමකුයි කොල්ල කනව
  9. nuwan741

    දැම්මොත් අවුලක් වේදෝ....

    මේකෙ ගොඩක් ඉන්නෙ කොලුකරයො පරිස්සමෙන් :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
  10. nuwan741

    Who Should Be The Next Captain >

    ඊය බං මෙකෙ නිකන් මෝඩ ලුක් එකක් තියෙන්නෙ
  11. nuwan741

    Who Should Be The Next Captain >

    සංග අයින් වෙල ඩිල්ශාන් ට දෙන එකෙ නම් කිසිම තෙරුමක් නෑ මොකද ඩිල්ශාන් සංගට වඩ වයසයි ඇන්ජ තමා ඊලඟට ඉන්නෙ අපි ඊලඟ ලෝක කුසලනය වෙනකොට අලුත් නයකයෙක් හදා ගන්න ඔන. සමහර විට තිලන්, ඩිල්ශාන්, මාලිංග(මලිය කිව්වා නේද...?) ඊලඟ ලොක කුසලානය වෙනකොට ක්‍රීඩ කරන එකක් නෑ සංගා, මහේල, දෙන්නගෙ ෆිට්නස් අනුව තමා...
  12. nuwan741

    How to make money online it's freeee

    :yes::yes::yes::yes::yes::yes::yes:
  13. nuwan741

    මහින්ද සහ නාමල් සංගාව එලවයි

    මම හිතන් විදිහට ඇන්ජා තමා ඉන්න එකම විසදුම මොකද ඊලඟ ලෝක කුසලානය වෙනකොට පොර හොඳ තැනක ඉන්නවා (අවුරුදු 6 විතර පලපුරුද්ද,,,,, වයස 27,28 විතර) සංගා තව අඩුම ගනෙ අවුරුදු 2ක් 3 ක් වත් ක්‍රීඩා කරයි එතකොට අපිට ඇන්ජ හොදට හදා ගන්න පුලුවන් ඇන්ජා විතරයි අපිට ශුවර් එකටම 50,20/20, ටෙස්ට් කියන තුනටම ගහන එකෙකුට...
  14. nuwan741

    Sanga retire captaincy

    මට තේරෙන විදිහට සංග මේ තීරනය අරන් තියෙන්නෙ ලෝක කුසලානය පැරදුන හින්දා නෙවෙයි ඊලඟ ලෝක කුසලානය ගැන හිතලා මම හිතන් විදිහට ඇන්ජා තමා ඉන්න එකම විසදුම මොකද ඊලඟ ලෝක කුසලානය වෙනකොට පොර හොඳ තැනක ඉන්නවා (අවුරුදු 6 විතර පලපුරුද්ද,,,,, වයස 27,28 විතර) සංගා තව අඩුම ගනෙ අවුරුදු 2ක් 3 ක් වත් ක්‍රීඩා කරයි...
  15. nuwan741

    අපිට මොකද උනේ

    උං එතන ගිහිල්ලා හිතලා පිස්සු කෙලින්නෙ නෑ ෆෝම් එකෙ නැති එවුන් දාපුවහම නිකන් පිස්සු වෙනවා අර්ජුන කිව්වෙ ඇත්ත(කිවයුතු වෙලව නෙවේ කියන එක සාධාරනයී) කොහොමත් මුල ඉදන්ම ලංකාව සහ ඉන්දියාව අන්තිම තරග වලට ඒයි කියල ගොඩක් අය කිව්ව එතනින් පස්සෙ වෙන්නෙ මොනවද කියලා කටවත් කියන්න බැරිවයි තිබුනෙ කොහොමත් එක...
  16. nuwan741

    අපිට මොකද උනේ

    උබ කියන විදිහට ක්‍රිඩකයො පත් කල කට්ටිය තම වැරදි මෙ සේරටම වැරදි ක්‍රිකට් බෝ(ර්)ඩ් එක ඒක පත් කලේ කව්ද අපිද..............? පත් කරපු එකා තමා වැරදි................? මම දන්න විදිහට ජනාධිපතිතුමා තමා ඒකත් පත් කලේ කොහෙන් ගියත් ජනාධිපතිතුමා තමා අන්තිමට වැරදි(ඇස් වහ හෝ පරිපාලන වැරදි)...
  17. nuwan741

    2011 Porsche

    :yes::yes::yes::yes::yes::yes::yes:
  18. nuwan741

    ICC World cup 2015 AUSTRALIA & NEW ZEALAND

    ne kawadda kiwwe mama danne nane apita ilaga awurudu wala thiyena match ganath hithanna wenawa ehenam mokada apita thawama murali kenek ne middle order ekak ne (chamara silwa, thilan) kapuwa sure karanna be mahela yanawa kiyanne sorry ma thama
  19. nuwan741

    Congratulation INDIA, Thank you Sanga for helping

    sanga will be the next ranjan madugalla for sri lanka he has the ability to do that so fuck off

    No contents