ලෝකේ කරන්න බැරි දේවල් වලින් එක දෙයක්ලු ගෑණියෙක් පිරිමියෙක් කරන එකයි, පිරිමියෙක් ගෑණියෙක් කරන එකයි. ඒ කතාව බොරු වෙලා දැන් අවුරුදු 10ක් විතර වෙනවා.
නමින් ඔහු කුඩා කල Treechada නම් විය. තායිලන්තයේ උපත ලද ඔහු කුඩා කල සිටම තමා පිරිමියෙකු වීම ගැන දුක් වුණු අතර සෑම විටම ප්‍රාර්ථනා කරන ලද්දේ...