ලෝකේ කරන්න බැරි දේවල් වලින් එක දෙයක්ලු ගෑණියෙක් පිරිමියෙක් කරන එකයි, පිරිමියෙක් ගෑණියෙක් කරන එකයි. ඒ කතාව බොරු වෙලා දැන් අවුරුදු 10ක් විතර වෙනවා.
නමින් ඔහු කුඩා කල Treechada නම් විය. තායිලන්තයේ උපත ලද ඔහු කුඩා කල සිටම තමා පිරිමියෙකු වීම ගැන දුක් වුණු අතර සෑම විටම ප්‍රාර්ථනා කරන ලද්දේ කවදා හෝ තමා ගැහැණියක වන ලෙසයි. නමුත් තම දෙමාපියන් ඉදිරියේ පිරිමියෙකු සේ හැසිරීමට සිදුවූ ඔහු කෙසේ හෝ අවුරුදු 17 දී ලිංගික අවයව සැත්කමක් මඟින් ඉවත් කරමින් ගැහැණියක් බවට පත්වුණා.
දැන් අපි ඔහුට ඇය ලෙස අමතමු. සැත්කමට පෙර ඇය එයට බොහෝ සෙයින් බිය වූ නමුත් ඉක්මනින්ම තමා ගැහැණියක වන බව සිහියට නඟා ගනිමින් එම වේදනාව ඉවසා දරා සිටි බවත්, එම සැත්කමින් පසු තමා නැවත උපන්නාක් මෙන් තමාට දැනුණු බවත් රූපවාහිනී සාකච්ඡාවකට එක් වෙමින් ඇය කියා සිටියා.
( Real Name ) : Treechada Marnyaporn
( Nickname ) : Poy
( Height ) : 171 cm
( Weight ) : 48 kg
(Measurement) : 33 24 36
( Occupation ) : (Actress, Singer, Model)
( Awards received ) : Miss Tiffany 2004, Miss International Queen 2004
ලස්සන කෙල්ලෝ දිහා බලද්දී දැන්නම් දෙවතාවක් සිතන්න වෙන පාටයි.

source : www.lowethna.com