1. I

    නීතිමය ගැටළුවක්

    Title eka clear ne man hitanne, Thegi oppu walatat ohomai.
  2. I

    Hutch 4g unlimited cliq app plans are not 100% unlimited. Shity hutch 4g

    Ow eka atta. Hamoma ekai. Dan balapan kema kada wala wunath unlimited kanna dunna nam mokada neda? Un marenawada , nane?
  3. I

    Investment Plans

    Magadi salli hadissiyak wunot oka apeta tiyala loan ekak ganna puluwan
  4. I

    අම්මො Wagon R එක

    OW ban, mage panda ekatath ehemai. Junction ekakin harawanna slow karama wagon R passen awit light gahala horn gahala mala wikarayayi. Eth harawala normal yanna gattama hoyaganna wath ne. tawa dawasak Katubedda junction ekedi green eke siya kenek para panna mage issarahata. Mama break kara...
  5. I

    Questions පුද්ගලික ණය - Personal Loans

    ලංකා බැංකුවේ IESL ලෝන් එක ගන්න කෝඳුරු තෙල් හත්පට්ටේ තව ටිකකුයි ඕනේ . ඒ ලෝන් එකට IESL member දෙන්නෙක් ඇපේට අත්සන් කරන්න ඕනේ . එක්කෙනෙකුට අත්සන් කරන්න පුළුවන් එක ඇපයයි . එතකොට බලපන්කො පිරමිඩ් එක කොච්චර ඉක්මනට පිරිලා ඉවර වෙනවද කියලා. මමත් මුලින් ට්‍රයි කරලා අල්ලලා දැම්මා. අවුරුදු හතකට වගේ ලෝන්...
  6. I

    මළමිනී ජන්දෙට විකුණනන්න ගිහින් රන්ජන් කිච වෙයි.හනික ජෙප්පෙක් පැන බේරාගනියි😆😆😆

    ගිය ආණ්ඩුවට කඩේ ගිය සිවිල් ක්‍රියාදරයෙක් කිව්වෙම ආණ්ඩුව සැකයි කියන එක තමයි ඔය මාධ්‍ය හමුවෙදි
  7. I

    Concrete polishing Vs Tile- what is the best?

    Monada maintain karanawa kiyala karanna tiyenne? Me cement cut gena da kata karanne?
  8. I

    බම්බලපිටිය නාඩි වාක්‍යය බලන තැන.

    මෙහෙමයි , මම බෙහෙත් ගන්න යන තැන ඩොකා කිව්වොත් "ඔයාගේ ලෙඩ සේරම හිපොක්‍රටීස් ගෙ කාලේ පොතක ලියලා තියෙනවා , මම ඒක බලලයි ඔයාට බෙහෙත් කරන්නේ " කියලා ආච්චිගේ රිපෝර්ට් දුන්නත් හරියට බෙහෙත් කරන්න ඕනේ
  9. I

    Questions පුද්ගලික ණය - Personal Loans

    12.5 නම් nNDB එකෙනුත් දෙනාඅ මං හිතෙන්නේ
  10. I

    රයිස් එකක් හදන විදිහ

    මම කරන්නෙත් මස් බැදපු තෙලෙන් රයිස් එක ගහන එක. මේකෙ කිව්ව විදියට මස් තම්බලා ඒ වතුරෙන් බත තම්බලා බලන්න ඕනෙ
  11. I

    Questions පුද්ගලික ණය - Personal Loans

    Commercial rates adui neda?
  12. I

    Auxenta Digital Labs හොදද ?

    Mata in detail mataka ne. Man ahala kiyannam.
  13. I

    Auxenta Digital Labs හොදද ?

    Mata nam ahanna labunema giyapu eka gena regret wena katha. Virtusa eken okata giya ekek ayema Virtusa giya
  14. I

    Dialog 35Gb and 80Gb 495-995

    Dialog eketh existing ekata addon widiyata tamai tiyenne.
  15. I

    Dialog 35Gb and 80Gb 495-995

    Ow meka gatta kiyala paduwak nam ne wage.
  16. I

    Dialog 35Gb and 80Gb 495-995

    Office wala use karana VPN walata me package eka ok wage.

    No contents