1. I

    විදුලි බිලේ අව්ලක්

    මේක කරා නම් අවුල් බාගයක් වගේ ලිහෙනවා
  2. I

    වාලච්චේනේ මල කෑ යකඩ යළි පණගන්වයි - බොරු වියදමක්ද නේද

    Current eke prashneth hariyata kikili and bittare wage. Balagara hadanna be demand neti nisa, current eka ganan balagara neti nisa. E nisa itin diesel and hydro witarai use karanna puluwan.
  3. I

    Questions ID card oneday service ekata 10-11 ගියොත් කරගන්නම බැරි වෙවිද...

    Dan appointment dala yanna one kiyala kiwe, eth sure ne. AG office gihin balanna kokatat. Wenada krameta nam pandara 5ta wage yanna wei.
  4. I

    අනුර කුමාරට දැනට ඇති ලොකුම ප්‍රශ්නයට විසදුමක් ලබා දෙන්න

    Serama anduwen karanna one kiyalane Jeppo hitanne. Minissu inne kannai , bonnai , kiyana wedak karannai witarai.
  5. I

    සමාජවාදී පක්ෂ වල ලක්ෂණ

    ෆැන්ටසි චිත්‍රපට වලට කැමතිනේ මිනිස්සු
  6. I

    Loan ekak gahanna hodama bank eka mokakda

    Eka neh seen eka. NDB unge company list eke innawa nam guarantors natuwa ganna puluwan.
  7. I

    දුම්‍ රිය රියදුරකු වෙන්න

    Kochchiye sadde ahunath aathal un innawa me loke. Hitapan ehema ekekuta oya job eka set wunot thiyena aathal eka. Anika kanda uda yana kaaleta patta scenary.
  8. I

    කෙළියා තාප්පෙටම..!

    Mehe AMW eketh ohoma seen wenawa kiyala kawdo kiwwa. Ekek car eke was dos yanna dehi gedi dekak udin wahane yawanna race karapu para gihin happila. Mama nam driving beri kamata wena yaluwek ekka gihin tamai car eka show room eken genawe.
  9. I

    සමාජවාදී පක්ෂ වල ලක්ෂණ

    මාමණ්ඩිලට ඔච්චර දේපල තියෙන නිසා තමයි මේ මහත්තුරුන්ට නිදහසේ සමාජවාදය කරන්න පුළුවන්. නැත්නම් හම්බෙන පඩියත් පක්ෂෙට දීලා කන්නේ බොන්නේ කොහොමද ? අර හැප්පුන කාර් එක කාගේද දන්නේ නෑ .
  10. I

    ඉඳි අාප්ප පිටි මාෆියාව😠😠😠

    Api nam genne unu waturen anana eka.
  11. I

    Investment Ideas Locally

    Matat idea ekak tiyenawa lorry ekak aran gihin pol wikunanna.
  12. I

    සමාජවාදී පක්ෂ වල ලක්ෂණ

    U samajawadi nathi nisane JVP eken elewwe. :D
  13. I

    87-89 අපි මැරුවෙ සිංහලයො විතරයි බුද්ධාගම ගෝත්‍රිකයි - JVP බිමල්

    ජෙප්පොත් අර මීටින් වල මාක්ස් ලෙනින් ලගේ මූණු අටවන් ඉන්නේ , ඒකත් ඉතින් එහෙම බැලුවොත් වැරදි නේ
  14. I

    කොළඹ ගෙයක්

    Baseline traffic adui? Ammo itin. Oka office eka tiyena tena anuwat balapanawa. Kollupitiya wage nam office eka baseline kisima terumak ne.

    No contents