1. SmAluthwewa

    ෆ්රිජ් එකක් ගන්න

    ෆ්රිජ් එකක් ගන්න කිරියේ ඉන්නව ද පිරිජ් ගැන දන්න අය service එහෙම කරන අය මට කියනව ද ගන්න හොද Brand එකක්. LG,SISIL,HAIER,SAMSUNG,WHIRLPOOL මේවගේ පාවිච්චිය එහෙම කොහොම ද කියලා
  2. SmAluthwewa

    Sampath web card

    uba pawichchi karanawada wisthara tikak kiyahanko
  3. SmAluthwewa

    Sampath web card

    thaks mchn
  4. SmAluthwewa

    තවත් එක් කතාවක්...

    :D:D:D:D:D:D ekath ela kathawak suppa
  5. SmAluthwewa

    තවත් එක් කතාවක්...

    :yes::yes::yes::yes::yes:
  6. SmAluthwewa

    Sampath web card

    :no::no::confused::confused::confused::confused:
  7. SmAluthwewa

    Sampath web card

    [/IMG] මේකේ මේ ටික අනිවා fill කරන්න ඕනෙද?
  8. SmAluthwewa

    Sampath web card

    මචංලා sampath web card ගැන දන්න අය සහ පාවිච්චි කරන අය ඒ ගැන දන්න දේවල් කියනව ද?
  9. SmAluthwewa

    සමන්තභද්‍ර

    Mun thamai shasane kanne. Okunwa hire demmanam hari
  10. SmAluthwewa

    Dongle ගැන දන්න අය එන්ඩෝ...

    THANKS SAHOLA THAWA DANNA AYA KIYANDOOO
  11. SmAluthwewa

    Dongle ගැන දන්න අය එන්ඩෝ...

    HiLink කියන්නේ මොකක්ද බං
  12. SmAluthwewa

    Dongle ගැන දන්න අය එන්ඩෝ...

    දන්නෙ නැත්නම් BUMP එකක් හරි දාන් යන්න සහෝලා
  13. SmAluthwewa

    Dongle ගැන දන්න අය එන්ඩෝ...

    Dongle ගැන දන්න අය එන්ඩෝ... මචංලා මම අද dialog E3531(Huawei) dongle එකක් ගත්තා.ඒත් ඒක දැන් open වෙන්නේ මේ විදියට browser එකෙන්. [/IMG] ඒක ප්රශ්නයක් නෑ කියමුකො.ඒත් disconnect කරලා තියද්දී මෙන්න මේ වගේ data transfer වෙනවා මේක නවත්වන්නේ කොහොම ද එළකිරියේ මේ ගැන දන්න සහෝලා ඉන්නවනම් මට උදව්වක්...
  14. SmAluthwewa

    ලංකාවෙන් ඩීසල්

    lankawe watina dewal hoyagannawa witharai. ewa bhawithayata geneemak netha
  15. SmAluthwewa

    Hondama Sir

    සර්ලා විතරක් ම නෙවෙයි.මිස්ලත් ඉන්නවා.මට නම් මේ දක්වා උගන්වපු හැම සර් කෙනෙක් ම මිස් කෙනෙක්ම දෙවිවරු වගේ.මොකද දෙයක් ඉගෙන ගත්තනම් ඒ අයගෙන් නිසයි :yes::yes::yes:

    No contents