Dongle ගැන දන්න අය එන්ඩෝ...

SmAluthwewa

Junior member
  • Oct 20, 2014
    367
    11
    18
    ගෙදර
    Dongle ගැන දන්න අය එන්ඩෝ...

    මචංලා මම අද dialog E3531(Huawei) dongle එකක් ගත්තා.ඒත් ඒක දැන් open වෙන්නේ මේ විදියට browser එකෙන්.​

    2e155vm.jpg
    [/IMG]

    ඒක ප්රශ්නයක් නෑ කියමුකො.ඒත් disconnect කරලා තියද්දී මෙන්න මේ වගේ data transfer වෙනවා​

    15s1p2p.jpg

    මේක නවත්වන්නේ කොහොම ද එළකිරියේ මේ ගැන දන්න සහෝලා ඉන්නවනම් මට උදව්වක් කරන්න. මුන් ඇයි පරණ විදියට මේක නොදුන්නේ:angry::angry:

    2iiier5.jpg

    මේකනම් මගෙ පරණ E303 එකේ screen shot එකක්.ඒත් මගෙ යාළුවෙක් E3531 ගිය අවුරුද්දේ මුලදි ගත්තා එකෙත් මේ උඩ එකට වඩා advance මේ type මයි ආවේ. මුං අපේ data වලට හොරෙන් කෙලින්න ද හදන්නේ. දන්න වැඩ්ඩෝ මේකට විසදුමක් දෙන්ඩෝ............​
     
    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,968
    1,262
    113
    මගේ කාමරේ
    E3531 kiyanne HiLink dongal ekak. oke mobile partner na. Web UI ekak thiyenne.
    Oka hondai, magule mobile partner ekata wada. Fast, easy and clean.

    data transfer wenne dongal ekai PC eki atare. eka ganan ganna epa.
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    Huawei HiLink merges the functions of the Huawei Mobile WiFi and RuMate apps to provide you with a more consistent and simplified management experience.
     
    SmAluthwewa

    Junior member
  • Oct 20, 2014
    367
    11
    18
    ගෙදර
    Disconnect karath data kapenawa wage hithenawada?

    E3531 kiyanne HiLink dongal ekak. oke mobile partner na. Web UI ekak thiyenne.
    Oka hondai, magule mobile partner ekata wada. Fast, easy and clean.

    data transfer wenne dongal ekai PC eki atare. eka ganan ganna epa.

    ටෙක්නොලොජි එක අලුත් වෙනවා බං

    Huawei HiLink merges the functions of the Huawei Mobile WiFi and RuMate apps to provide you with a more consistent and simplified management experience.

    dongle eka connect karala, meka browser eke gahala balanna

    http://192.168.8.1/html/switchProjectMode.html

    ehemath nathnam dc-unlocker walin hari putty walin hari SETPORT command eka deela modem port eka active karaganna one.

    ex. http://www.zedt.eu/tech/hardware/switch-huawei-e3131-hilink-modem-mode/

    dongle manage කරන soft කෑල්ලක්.​

    Podi Silva - පොඩි සිල්වා;20909917 said:
    කවුද බන් මේ කුක්කා :P :P

    THANKS SAHOLA THAWA DANNA AYA KIYANDOOO
     
    Last edited: