Hondama Sir

Fock

Active member
  • Oct 20, 2014
    107
    25
    28
    :love:
    Keppetipola sir,

    O/L maths igennuwe..

    Agaima ganan tika gedara idan hadan enna one hadan awith eka eka polime yawanawa board ekata gana hadala panthiye inna anith ayata ugannanna one hadana heti. Beri unoth nelanawa awe na kiyala excuse na.

    Eha pantiya free period nam aniwa panthi dekatama ugannanawa meda idala.. samahara dawas walata periods 4k ma maths..

    pantiye lamai ganata wewel tiyenna one.. nelanawa hodata.

    A wagema O/L maths walata A, paper eka liyala iwarawenakota results dannawa..
     

    xLight

    Member
    May 14, 2016
    218
    58
    0
    Localhost
    ආසිරි වනිගරත්න සර් :P

    මගේ ජීවිතේ හම්බුන හොදම ගුරුවරයෙක්. :rofl:

    fe5.jpeg
    #Savage


    Pussa <3.
    Life eka gana godak kiyla dunna.

    Samitha sir nisa tama godak dewal logical hitanna gathe.Mole godak haduna.

    hodama kiyala na itin hama ekenma wage godak ewa kiyala dunna. ee wagema hama ekkenama allane nati ewa tibba. eth itin adarei okkotma :love::love::love:
     

    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    ආර්. එස් පින්නපොල- Chemistry
    කීර්ති ධර්මසිරි- Physics

    ගුණාන්ගනම් ගොඩයි. කියන්න තේරෙන්නෙ නෑ
     

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    Amith Pussella Sir
    A/L Physics​

    හරිම කැපවීමෙන් උගන්නපු සර් කෙනෙක්..ජීවිතයට වටිනා ගොඩක් දෙවල් කියලා දෙනවා, රට වෙනුවෙන් මොනාහරි කරන්න ලොකු උනන්දුවක් තියෙන කෙනෙක්..ළමයි බයටම homework කරගෙන යනවා...ඒ උනාට හරි හොඳයි..

    :yes::yes::yes:
     

    ela charlie

    Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    මාගේ ගුරු උත්තමයන් වහන්සේ ගෞතම බුදු රජාණන් වහන්සේ.
    ඉන් පසුව රාජගිරියේ අරියඤාණ ස්වාමීන් වහන්සේ,
    සංසාරය මෙච්චර දුකක් කියලා ගැබුරින් තේරුම් ගන්න පුලුවන් වුණේ උන් වහන්සේලා නිසයි.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම

    මට විභාගේ සමත් කරගන්න පුළුවන් උනේ ආසිරි සර් මට ගණ දෙයියෝ යාලු කරල දුන්න නිසා. ආසිරි සර්ට පින්. ඔයාලත් ආසිරි සර් ගාවට යන්න. :)
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,084
    1
    16,451
    113
    −273.15°C
    මට විභාගේ සමත් කරගන්න පුළුවන් උනේ ආසිරි සර් මට ගණ දෙයියෝ යාලු කරල දුන්න නිසා. ආසිරි සර්ට පින්. ඔයාලත් ආසිරි සර් ගාවට යන්න. :)

    :yes::yes:
     

    Avatar911

    Junior member
  • Dec 22, 2013
    116
    5
    18
    මට හිතෙන තැන
    ප්‍රජා රේනුක.... :rolleyes:

    කැමතිම ගුනාන්ගය :
    හැම ලමයෙක්ටම මැට්ටා ලෙස ඇමතීම. (මැටි කොල්ල ) :baffled:


    උඹ මොන බැච් එකෙ ද ?? මන් දන්න කොල්ලෙක් ඉන්නවා 2011 බැච් එකෙ. අපිට පල්ලෙහ බැච් එකෙ .දිනුෂ කියල ,ප්‍රජාගෙ දකුණු අත වගෙ හිටියෙ ඌ. ප්‍රජාගෙ ගෙම් වලටත් බැස්ස එකෙක්.
     

    migara90

    Active member
  • Jun 19, 2015
    194
    25
    28
    සන්නස්ගල සර්

    අපි අවුරුද්දකට වැඩිය නන්දිකඩාල් කලපුවෙ දිවා රෑ දමාගෙන ප්‍රභාගෙ ශුක්‍රාණු හෙව්වා. එකක්වත් නෑ.
    පස්සෙ තමයි අපිට තේරුම් ගියේ හැම වෙලේකම (විශේෂයෙන් මැරෙන වෙලේ) මිනිහෙක්ට ශුක්‍රාණු පිටවෙන්නෙ නෑ කියලා...
    ඔයාඅතරෙ අපිට ආරංචි උනා දියවන්නා චන්දෙට පස්සෙ නම් සර්ට පිටවෙන ඒවා ඔක්කෝම පිටඋනාය කියල


    තියරියට සීමා නොවී ප්‍රායෝගිකව අත්දැකීම් වලින්ම අපිට ඒක තේරුම්ගන්න සැලැස්සුවට සර්ට පිං
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    K.Siri Withanage Sir :yes: Suweshitha kiyanna puluwan ona tharam. thamath KSiri sir kiyala dipu dewal prayojanawath wenawa ona tharam. Chemistry tika goda giyeth sir nisa thawa godak kiwa heki ona tharam :yes:
     

    SmAluthwewa

    Junior member
  • Oct 20, 2014
    366
    10
    18
    ගෙදර
    සර්ලා විතරක් ම නෙවෙයි.මිස්ලත් ඉන්නවා.මට නම් මේ දක්වා උගන්වපු හැම සර් කෙනෙක් ම මිස් කෙනෙක්ම දෙවිවරු වගේ.මොකද දෙයක් ඉගෙන ගත්තනම් ඒ අයගෙන් නිසයි :yes::yes::yes:
     

    sboy

    Junior member
  • Jun 19, 2007
    300
    13
    18
    මට විභාගේ සමත් කරගන්න පුළුවන් උනේ ආසිරි සර් මට ගණ දෙයියෝ යාලු කරල දුන්න නිසා. ආසිරි සර්ට පින්. ඔයාලත් ආසිරි සර් ගාවට යන්න. :)

    කෙලින්ම ගණ දෙයියෝ ගාවට යන්න බැරිද ? :oo:
     

    liosri

    Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    :love::love:

    තිලක් ඒකනායක ගුරු මහතා (ඇත්තම කිව්වොත් දෙවිකෙනෙක්.) , කැම්පස් එකෙන් පළමු පත්වීම ලැබිල තිබුනේ අපේ පාසලට, කෘෂි විද්‍යාව ගුරුතුමා විදියට තමයි, ආවේ, නමුත් එතුමා තමයි දුෂ්කර පාසලක් වූ අපගේ පාසලට නවතම පරිගණක විද්‍යාගාරයක් ලබාගැනීමට, ප්‍රමුඛ වුනු එකම ගුරුතුමා, e-wis ආයතනයේ අනුග්‍රහය යටතේ එතුමාගේ ව්‍යාපෘතියක් වශයෙන් IBM PC 6 + NT server ලබා ගත්ත, ඒ වගේම ගොඩනැගිල්ලත් ලබාගත්ත. අපි රෑ දවල් නැතිව වැඩ කල සරුත් එක්ක ගොඩනැගිල්ල හදන්න.

    අද මට මෙහෙම කොටන්න වෙන්නේ නැහැ, එතුමා නොහිටින්න.

    respect-37557934.jpg
     

    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    ප්‍රජා රේනුක.... :rolleyes:

    කැමතිම ගුනාන්ගය :
    හැම ලමයෙක්ටම මැට්ටා ලෙස ඇමතීම. (මැටි කොල්ල ) :baffled:


    ado maath prajage class gye :P
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    උබලගේ ජීවිතේ උබලට හම්බ උන හොදම ගුරුවරය කවුරුද කියල දාපන්. දාල ඒ සර්ගෙ ඉගැන්වීමට අමතරව උබල දැක්ක සුවිශේෂී ගුනාන්නගයන් මොනවද කියලත් දාපන්.

    මගේ ජීවිතේ නම් ජානක සර්.

    මාරම හිත හොද මනුස්සයෙක්. :yes::D

    දීපාල් ලසන්ත සෑර්..:baffled: