ලංකාවේ කොටි ඉන්නවා, ඇත්තම කිව්වොත් ලංකාවේ ඉන්න කොටියාගේ (යාලේ, විල්පත්තු වගේම හෝර්ටන් තැන්නේ මේ ඉන්න කොටියගේත්) විද්‍යාත්මක නාමය Panthera pardus kotiya
වැරදයි
ව්‍යාග්‍රයා = Tiger
කොටියා = Leopard
අපි ඕක වැරදියට පාවිච්චි කරන්න පුරුදු වෙලා ඉන්නේ LTTE එක නිසා
ඉරි තියෙන්නේ ව්‍යාග්‍රයාට