Initial Step eka කතා කරොත් Public Service Doctor කෙනෙක්ට LKR 52,955.00 ලැබෙන්නේ Primary Level Unskilled කියන catogory එක ගත්තොත් LKR 24,250 ලැබෙනවා එක නිසා ඔය කියන මහා ලොකු පරතරය නැහැ. ඊට පස්සේ පඩි වැඩිවීම් තියෙන්නේ අවුරුද්දකට LKR 2000 කට අඩු ප්‍රමාණයක්. වැටුප් ශ්‍රේණි අනුව කෙනෙකුට LKR 104,355...