1. S

    විදුලි ඉංජිනේරු වරයෙකුට අනුව සත්‍ය සිද්ධ

    Large Hydro Power Plant එහෙම හැමතැනම හදන්න බැහැ. ලංකාවේ නම් තව හදන්න තැන් ඉතුරු වෙලා තියන්නේ බ්‍රෝඩ්ලන්ඩස් සහ උමා ඔය විතරයි ඔය දෙකම දැන් පටන් අරගෙන තියෙන්නේ.ඔය wind,solar වගේ ඒවගෙන් grid එකට දෙන්න පුළුවන් limit එකක් තියෙනවා එතනින් එහාට දුන්නොත් මුළු system එකම unstable වෙනවා.
  2. S

    විදුලි ඉංජිනේරු වරයෙකුට අනුව සත්‍ය සිද්ධ

    හොද පැහැදිලි කිරිමක්, කැලණිතිස්ස යුනිට් එකට ඒ දවස් වලත් 50ක් විතර ගියා. දැන් ඊට වැඩි ඇති.
  3. S

    PAKISTAN welin Jet ganne ai?

    වෙන්නෙ නැති වැඩ කියන්න නම් බෑ පුතා, තිබෙන ව්‍යවස්තාව ඛණ්ඩනය කොට නව ව්‍යවසථාවන් පැනවීම ගැන අසා තිබේද? මේ ලංකාවෙත් එහෙම වෙලා තියෙනව.
  4. S

    Miss Universe Colombia Ariadna Gutierrez Accepts $1 Million Porn Offer

    oka boruwak http://www.latintimes.com/pulse/miss-universe-colombia-ariadna-gutierrez-accepts-1-million-porn-offer-says-its-great-361827 DISCLAIMER: TODAY, DEC. 28TH IS “INNOCENT’S DAY,” SO YES, YOU’VE BEEN FOOLED!
  5. S

    ශ්‍රී ලංකාවේ ජාතික ගීය ගැන මහගම සේකර දක්ව&#353

    kathawa aththa, ape jathika giiya kiyaddi unath echchara gammak enne na.
  6. S

    හිට්ලර් පරාජය කල රහසිගත මෙහෙයුම

    patta. itin ban me kattiya hoyagaththu dewal walin yuddeta sambandawa mokadda kare? e kiwwe yudde paradinna me hoyagaththuwa upakaara une khomada?
  7. S

    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

    ah ekai scn eka, Thank u very much for da explanation. :D:D
  8. S

    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

    Short video දැම්මට අවුලක් නැද්ද? මචන්? විනාඩි 2කේ 3නේ වගේ ඒවා. Short උනහම හම්බවෙන ගාන අඩුයි ද?
  9. S

    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

    Short video දැම්මට අවුලක් නැද්ද? මචන්? විනාඩි 2කේ 3නේ වගේ ඒවා. Short උනහම හම්බවෙන ගාන අඩුයි ද?
  10. S

    වැඩි ඡන්ද 107කින් අයවැය දිනයි

    ටෝයියෝ හිතන් හිටිය කලින් ආණ්ඩුවේ හොරු අල්ලයි කියල. බයියෝ මහින්ද එක්ක ඉදී කියල සන්ධානේ උන්ට චන්දෙ දුන්නා. අන්තිමට දෙගොල්ලෝ එකතු වෙලා ජනතාවට කෙලිය.
  11. S

    වැඩි ඡන්ද 107කින් අයවැය දිනයි

    එකට එකතුවී තමන්ට චන්දය දුන් මෝඩ බයියන්ට සහ ටොයියන්ට පුකේ ඇරීම
  12. S

    ‘පිපාසය දෙමළ ඊළමයි ’’

    ඕක නිසා එහෙම දෙයක් වෙන්නේ කොහොමද බන්. උබ කියන දේට හොඳම විසඳුම මම කියන්නද? සාමාන්‍ය දමිල ජනයාගෙන් ඊළම කියන සංකල්පය සහමුලින්ම ඉවත් කිරිමට කටයුතු යෙදිම.
  13. S

    ‘පිපාසය දෙමළ ඊළමයි ’’

    කොටි හිතවාදී සංවිදානවල තහනම ඉවත් කිරීම යන කාරණය ගත්තොත් ඒක යම්කිසි ආකරයකින් බෙදුම්වාදයට සහයෝගය දැක්වීමක් වෙනව. මොකද ඔය සංවිදාන ක්‍රියාකරන්නෙ සහ මුදල් යොදවන්නෙ වෙනම රාජ්‍යක් වෙනුවෙන්. බෙදුම්වාදය වෙනුවෙන් පෙනීසිටින සංවිදානයකට රටතුල ක්‍රියාත්මක වීමට ඉඩ දීම බෙදුම්වාදයට උදව්වක් නොවෙන්නෙ කොහොමද කියල...
  14. S

    ‘පිපාසය දෙමළ ඊළමයි ’’

    පණිවිඩේ තමයි මචන්, කොටි සන්විදානය යුදමය වශයෙන් පරාජය වුවත්, ඊලාම් මතවාදය තවමත් දමිල ජනතාව අතර තිබෙන බව සහ ඔවුන් අඩු වැඩි වශයෙන් ඒ සංදහා ක්‍රියා කරන බවය.රජයක් ලෙස කලයුත්තේ ජනතාවගේ එම මතවාදය තුරන් කිරීමට කටයුතු යෙදීම මිස,බෙදුම්වාදයට උඩ ගෙඩි දෙන්නන් පෝෂණය කිරීම නොවේ
  15. S

    ගඩාෆි ඝාතනය -මගේ ඇසින්

    අඩෝ මේක 2011 ලියපු එකක් නේ. ලංකාවෙත් මේකම වෙයිද කියල සැකයක් තියෙනවා.අපි බලමු ඉස්සරහට.
  16. S

    යහපාලන රජය තවත් ඕනද ? එපාද?

    එතකොට මචන් ටොයියෝ කලින් ආන්ඩුව ඒවා කරද්දී බැනලා දැන් කමති වෙන්න ඇයි ? උන් ඒ ආන්ඩුව කරපුවට කැමතිද ? :baffled::baffled:

    No contents