මේකයි. ඒ දවස්වල මිනී මැරීම සාමාන්‍ය දෙයක් වෙලයි තිබුනෙ. ඒ කියන්නෙ නිකං සාමාන්‍ය ජනතාව නෙමෙයි. සමාජයේ ප්‍රධාන පුද්ගලයො මරා දැමීම බහුලව සිදු උනා. ඒ නිසා ඔවැනි මරණයකට ලොකු තැනක් ලැබුනෙ නෑ. ඒත් අද එවැනි පුද්ගල ඝාතන ඉතාමත් අල්පයි. එවැනි තත්වයක ඉඳන් බැලුවොත් රොෂේන් ගේ මරණය විශාල වශයෙන් කතා බහට ලක් වෙනවා.