කෙහෙලියගේ ගොං කතා
පසුගිය අට වැනිදා පැවැත් වූ මැතිවරණයේ දැඩි අවධානයක් දිනාගත්තේ කොළඹ මහ නගර සභාවය. එහි බලය අල්ලා ගැනීමට ආණ්‌ඩුව හා එක්‌සත් ජාතික පක්‌ෂය අතර වූයේ දැඩි තරගයකි. එහෙත් කවුරුත් නොසිතූ ලෙස පුපුරා ගියේ ආණ්‌ඩුව අභ්‍යන්තරයේම දෙපාර්ශ්වයක වෛරය, ක්‍රෝධය, හා...